අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    අම්බලන්ගොඩ ඉඩන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොඩි සුද්දා නමැත්තෙක් මරුට..

    FB_IMG_1741962998528.jpg
    FB_IMG_1741962994572.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම හිතන්නේ අපේ පැති වල වැඩිපුර මිනිස්සු මැරෙන්නේ ස්වාබවිකව නෙවෙයි .
     
    • Sad
    Reactions: Asmodeus

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    මම හිතන්නේ අපේ පැති වල වැඩිපුර මිනිස්සු මැරෙන්නේ ස්වාබවිකව නෙවෙයි .
    Screenshot-20250314-205350-Facebook.jpg


    Dan nam karima beesane ban.. :(

    eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekay :dull: mitto mitto maragenama wanda wela yay wage
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,969
    1
    61,036
    113
    Mother Earth
    මොන හුත්තක්ද බන් ඉඩන්ගොඩ තියෙන්නෙ ඉංගිරිය හරියෙනේ. හොරණ ඉංගිරිය ඉඩන්ගොඩ 🤷‍♂️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Screenshot-20250314-205350-Facebook.jpg


    Dan nam karima beesane ban.. :(

    eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekay :dull: mitto mitto maragenama wanda wela yay wage
    තල ගහ මැරිච්ච අයිය අපි හොදට අදුරනව බං. ගාල්ලෙ ගොඩක් අය දන්න කියන කෙනෙක්.
     
    • Sad
    Reactions: thomian

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Screenshot-20250314-205350-Facebook.jpg


    Dan nam karima beesane ban.. :(

    eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekay :dull: mitto mitto maragenama wanda wela yay wage
    සාමාන්‍යයෙන් දකුණු පළාතේ පාතාලයේ වෙඩි තැබීම්වලදී තමන්ගේ සතුරා පමණක් නෙමෙයි පවුලේ අයත් ඝාතනය කරනවා. දැන් අර පහුගිය දවසක කජ්ජා කියලා කෙනෙක් මැරුවේ. එයාගේ ළමයි හිටියත් ළමයිටත් වෙඩි වදිනවා කියලා දැනගෙනම අරයව මැරුවා. අවුරුදු හයේ හතේ ළමයි දෙන්නෙකුත් මිය ගියා.

    හැබැයි කොළඹ පාතාලයේ පවුලේ අයගෙන් පළිගැනීමේ සිරිත අඩුයි. එයාලා ඝාතනය කරන්නේ සතුරාව විතරයි. සතුරා වටේ අහිංසකයි ඉන්නවනම් එයාලා වෙඩි තියන්නේ නෑ.

    මාත් ඕක දැනගත්තේ ඔය ගැන විමර්ශනය කරන ආරක්ෂක අංශයක ලිපියක් දැකලා.

    මැගසින් පාරේ ඕල්කට්ගෙන් පස්සේ හරිහමං කොළඹ පාතාලයක් තියෙනවද දැන්.
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට නම් දැන් කෙලගානය වත් එපාවෙගන එන්නේ