අම්බලන්ගොඩ ඉඩන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොඩි සුද්දා නමැත්තෙක් මරුට..
මම හිතන්නේ අපේ පැති වල වැඩිපුර මිනිස්සු මැරෙන්නේ ස්වාබවිකව නෙවෙයි .
mitto mitto maragenama wanda wela yay wageEconomy hadanna oni. Ewata mn kiyana ewa ahanna oni.![]()
Dan nam karima beesane ban..
eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekaymitto mitto maragenama wanda wela yay wage
තල ගහ මැරිච්ච අයිය අපි හොදට අදුරනව බං. ගාල්ලෙ ගොඩක් අය දන්න කියන කෙනෙක්.![]()
Dan nam karima beesane ban..
eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekaymitto mitto maragenama wanda wela yay wage
සාමාන්‍යයෙන් දකුණු පළාතේ පාතාලයේ වෙඩි තැබීම්වලදී තමන්ගේ සතුරා පමණක් නෙමෙයි පවුලේ අයත් ඝාතනය කරනවා. දැන් අර පහුගිය දවසක කජ්ජා කියලා කෙනෙක් මැරුවේ. එයාගේ ළමයි හිටියත් ළමයිටත් වෙඩි වදිනවා කියලා දැනගෙනම අරයව මැරුවා. අවුරුදු හයේ හතේ ළමයි දෙන්නෙකුත් මිය ගියා.![]()
Dan nam karima beesane ban..
eye hawasa thalagaha ekay.. ada ambalangoda ekay.. dawasata ekaymitto mitto maragenama wanda wela yay wage