Fun ගන්න නෙවේ යෝධයෝ. මම මාවනැල්ලේ ඉදන් යන්නේ උදේම. ගිහින් හවස ආපහු එනවා කියන්නේ එපා වෙනවානේ. වාහනයක් ගන්නකං ඉතිම් මෙහෙම තමා යන්න වෙන්නේ. කොල්ලා එක්ක යන නිසා විසේසයෙන්මඋබලා යන්ඩ හදන්නේ අම්මෙක් බලන්ඩ නෙමේ. ෆන් ගන්ඩ. කෝම හරි කමක් නෑ ගියොත් මට වෙස්මූනක් ගෙනෙං