අම්බලන්ගොඩ Hotel

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,630
    3,499
    113
    වයිෆ්ගේ අම්මගේ අම්මා අසනීපෙන්. එයා ඉන්නේ අම්බලන්ගොඩ. මෙහේ ඉදන්
    පාන්දර කෝච්චියේ ගිහින්, දවසම එයාලත් එක්ක ඉදලා රෑ හොටෙල් එකක ඉදලා
    පහුවදා උදේම ආපහු එන්න කියලා හිතන් ඉන්නේ. ඒ ගෙදර කස්ටිය ගොඩයි
    කොල්ලා කැමතී නෑ එහෙම ඉන්න රෑට. ඒක නිසා පොඩි වෙනසකටත් එක්ක
    ලොජ් වෙලා ඉදලා උදේම ට්‍රේන් එකේ ආපහු එන්න හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,781
    113
    ඒ පැත්ත මරා ගන්වන මචන්. අලුත් මුණක් දැක්ක ගමන් උස්සන් යනවා පැත්තේ පාතාලේ උන්. ගිහින් ගහ ගහ අහනවලු මොකටද ආවේ කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඕන තරම් තීනවා පොඩි ප්ලේස්.

    හැබැයි උබ එහෙමෙහෙ ඇවිදින්න යන්නෙපා පාතාලේ හොයන ඩයල් එකක ෆේස් කැට තිබ්බොත් ෂොට් එක හම්බෙයි දැන් චිකාගෝ වගේ තමයි ඒ පැත්ත
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,793
    113
    colombo
    ඕන තරම් තීනවා පොඩි ප්ලේස්.

    හැබැයි උබ එහෙමෙහෙ ඇවිදින්න යන්නෙපා පාතාලේ හොයන ඩයල් එකක ෆේස් කැට තිබ්බොත් ෂොට් එක හම්බෙයි දැන් චිකාගෝ වගේ තමයි ඒ පැත්ත
    මේක සිරා ද කොලබට වඩා අවුල් ද
     
    • Like
    Reactions: Ryan08

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,781
    113
    adath stf wali tikak gihin tibbe bn ambalangoda - meetiyagoda road ekeda koheda
    (කඩුවෙල) අපේ කොල්ලෝ දෙන්නෙක් last saturday අම්බලන්ගොඩ බීච් ගිහින් අම්බලන්ගොඩ යාලුවෙක් එක්ක බිලා මුහුදේ නාල ආතල් එක ගන්න. අම්බලන්ගොඩ බීච් එක පාරේදී උන් තුන් දෙන තුවක්කු පෙන්නල වැන් එකකින් සෙට් එකක් ඇවිල්ල උස්සන් ගිහින්. කොහෙද ගෙදරකට අරන් ගිහින් තුන්දෙනාටම නෙලලා මොකටද අවේ, කාගේද නමක්ක් කියල ඔත්තු බලන්න අවදා අහල. උන් බේරිලා තියෙන්නේ whatsapp එකේ උන් යවපු මැසේජ් පොන් එකේ පොටෝ එහෙම පෙන්නලා.
    ඊට පස්සේ උන් restaurant එකකට එක්කන් ගිහින් හොදට කන්න දීලා බෝතලේකුත් දීලා එවලා, මේ දවස් වල මේ පැත්තේ බහින්න එපා කියල. පොලිසි යන්න එපා කියල.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ දවස් වල අම්බලන්ගොඩ,බලපිටිය ඒරියා වල ඉන්න එවුනුත් ඉන්නේ ගාසා තීරේ ඉන්නවා වගේ
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Hotels ඕන තරම් තියෙනවා බීච් සයිඩ් එකේ. ඌරවත්ත හරියේ ඉදන් දිගටම තියෙනවා. කෙලින්ම ගිහින් book කරගන්නත් පුලුවන්. මේ ටිකේ ලොකුවට full නෑ හොටෙල්. නැත්තන් booking. com එකේ බලලා තැනක් select කරගෙන හොටෙල් එකට direct කෝල් කරලා book කරගනින්
     
    • Like
    Reactions: Ryan08

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,793
    113
    colombo
    ehe ithin bn danna kale idan ohomane. drug case. me tike poddak wedi ithin. meetiyagoda ehema tamai case wedima,
    podi lasi ehema ehene gewal. dan stf ehe road barriers ehema dalama tiyagana inne ekai.
    මන් හිතුවේ කොලබ තමයි චාටර් කියලා
    බැරියර් දාගෙන ඉන්නවා නම් යකෝ මෙසිකෝ වගේ නේ :baffled::baffled:

    (කඩුවෙල) අපේ කොල්ලෝ දෙන්නෙක් last saturday අම්බලන්ගොඩ බීච් ගිහින් අම්බලන්ගොඩ යාලුවෙක් එක්ක බිලා මුහුදේ නාල ආතල් එක ගන්න. අම්බලන්ගොඩ බීච් එක පාරේදී උන් තුන් දෙන තුවක්කු පෙන්නල වැන් එකකින් සෙට් එකක් ඇවිල්ල උස්සන් ගිහින්. කොහෙද ගෙදරකට අරන් ගිහින් තුන්දෙනාටම නෙලලා මොකටද අවේ, කාගේද නමක්ක් කියල ඔත්තු බලන්න අවදා අහල. උන් බේරිලා තියෙන්නේ whatsapp එකේ උන් යවපු මැසේජ් පොන් එකේ පොටෝ එහෙම පෙන්නලා.
    ඊට පස්සේ උන් restaurant එකකට එක්කන් ගිහින් හොදට කන්න දීලා බෝතලේකුත් දීලා එවලා, මේ දවස් වල මේ පැත්තේ බහින්න එපා කියල. පොලිසි යන්න එපා කියල.
    පලයන් බන් බොරු නොකිය :lol::lol::rofl:
    ------ Post added on Oct 13, 2023 at 8:28 PM
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උබලා යන්ඩ හදන්නේ අම්මෙක් බලන්ඩ නෙමේ. ෆන් ගන්ඩ. කෝම හරි කමක් නෑ ගියොත් මට වෙස්මූනක් ගෙනෙං
     
    • Haha
    Reactions: Ryan08