මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඔනි. මචන් උබලා දාන්නවද පොය දවසෙ අම්බුලුවාව අරලද වහලද කියලා ප්ලිස් මචන් දන්නවා නම් පොඩ්ඩ්ක් කියපන්...

call to this no 0812352275 urban council of gampola they know
bump
හරියටම දන ගන්න ඕනි මචංarala athi ban...
තැන්ක්ස් මචංbump ඒ පැත්තේ ඉන්න අය නම් දන්නවා ඇති
bump.
thanks machnкσяη ησρє;17227605 said:bump
අපොයි ඕක ඇරලා තියෙන්නේ. මොන රෙදක් බලන්නද බන් යන්නේ. නිකන් කන්ද නගින එක විතරයි.
thanks machn
තැන්ක්ස් මචං. නිකන් වටපිටාව වත් බලන්න නැද්ද බන්?
මම ඉන්නේ ගම්පොල. ඔය කියන තරම් දෙයක් නෑ . උඩට නැග්ගහම කොත්මලේ, පේරාදෙණිය, දෙවනගල පැත්ත පේනවා. එචරයි. කැලේ කපල කොන්ක්රිට් දාල තියනවා. වැස්සෝත් මිදුම එනවා.
apo arala athi,oke naginawata wada honda than nuwara awata balanna nam thiyanawa
තැන්ක්ස් මචංbump
bump
අඩේ එචරටම චාටෙර් ද බන් එහෙනම් අපරාදේ බන් ද ගත්තේ දැන් ඉතින් මොනවා කරන්නද බන්..

නිධන් හාරපුව එහෙමත් පුළුවන්.![]()

ඒ සීන් එක නම් දනනවා මචං ඒවා නේ දැන් පඩිසන් දීල තියෙන්නේ දැක්කේ නැද්ද අර දවස් ටිකේ උගේ කට එහෙම තිබ්බ හැටි මම නුවර තමා මචං නුවර කියලත් එහෙමටම බලන්න තැනක් නැ නේ. අනිත් එක family එකත් එකක යන්න පුළුවන් වෙන්නත් ඕනි නේ. තැන්ක්ස් මචං
මම නුවර තමා මචං නුවර කියලත් එහෙමටම බලන්න තැනක් නැ නේ. අනිත් එක family එකත් එකක යන්න පුළුවන් වෙන්නත් ඕනි නේ. තැන්ක්ස් මචං
mokada halo nuwara yanna than natthe,mama gedara hitiya nam list ekak denawa,mage parana pothak thibba parana pansal list ekak thiyana,e godak ewata mama gihinuth na,e hama ekakma thiyenne lassana parisara wala,yanawa nam loolkandura estate eka patthe yanna,lassana parisarayak,lankawe isselama Tea estate eka,eke balannath dewal tikak thiyanawa
relax ehekata gihin enna honda thanak 
ඔය පැත්තේ එක එක case තිඑනවා මචංriverston pathte yanna puluwanne.

![]()