අම්බුලුවාව

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඔනි. මචන් උබලා දාන්නවද පොය දවසෙ අම්බුලුවාව අරලද වහලද කියලා ප්ලිස් මචන් දන්නවා නම් පොඩ්ඩ්ක් කියපන්...:yes::yes:
     
    • Like
    Reactions: U-tag and Lewke

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    call to this no 0812352275 urban council of gampola they know

    මචං දැන් නම් කතා කරලා වැඩක් නැ නේද හෙටත් කතා කරන්න විදිහක් නා නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපොයි ඕක ඇරලා තියෙන්නේ. මොන රෙදක් බලන්නද බන් යන්නේ. නිකන් කන්ද නගින එක විතරයි. පෝයට සෙනග ගොඩක් එනවා. එත් ඉසස්ර තරම් නෑ. දිමු ට ගානක් දීල එන්න ඕනෙනම් යන්න.:baffled:
     
    Last edited:
    • Like
    Reactions: ErnE

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    кσяη ησρє;17227605 said:
    thanks machn
    අපොයි ඕක ඇරලා තියෙන්නේ. මොන රෙදක් බලන්නද බන් යන්නේ. නිකන් කන්ද නගින එක විතරයි.

    තැන්ක්ස් මචං. නිකන් වටපිටාව වත් බලන්න නැද්ද බන්?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    thanks machn

    තැන්ක්ස් මචං. නිකන් වටපිටාව වත් බලන්න නැද්ද බන්?

    මම ඉන්නේ ගම්පොල. ඔය කියන තරම් දෙයක් නෑ . උඩට නැග්ගහම කොත්මලේ, පේරාදෙණිය, දෙවනගල පැත්ත පේනවා. එචරයි. කැලේ කපල කොන්ක්‍රිට් දාල තියනවා. වැස්සෝත් මිදුම එනවා.
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මම ඉන්නේ ගම්පොල. ඔය කියන තරම් දෙයක් නෑ . උඩට නැග්ගහම කොත්මලේ, පේරාදෙණිය, දෙවනගල පැත්ත පේනවා. එචරයි. කැලේ කපල කොන්ක්‍රිට් දාල තියනවා. වැස්සෝත් මිදුම එනවා.

    අඩේ එචරටම චාටෙර් ද බන් එහෙනම් අපරාදේ බන් ද ගත්තේ දැන් ඉතින් මොනවා කරන්නද බන්..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    apo arala athi,oke naginawata wada honda than nuwara awata balanna nam thiyanawa

    මම නුවර තමා මචං නුවර කියලත් එහෙමටම බලන්න තැනක් නැ නේ. අනිත් එක family එකත් එකක යන්න පුළුවන් වෙන්නත් ඕනි නේ. තැන්ක්ස් මචං
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ එචරටම චාටෙර් ද බන් එහෙනම් අපරාදේ බන් ද ගත්තේ දැන් ඉතින් මොනවා කරන්නද බන්..

    නිධන් හාරපුව එහෙමත් පුළුවන්. :dull::dull::P
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    නිධන් හාරපුව එහෙමත් පුළුවන්. :dull::dull::P

    :P:P:P ඒ සීන් එක නම් දනනවා මචං ඒවා නේ දැන් පඩිසන් දීල තියෙන්නේ දැක්කේ නැද්ද අර දවස් ටිකේ උගේ කට එහෙම තිබ්බ හැටි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම නුවර තමා මචං නුවර කියලත් එහෙමටම බලන්න තැනක් නැ නේ. අනිත් එක family එකත් එකක යන්න පුළුවන් වෙන්නත් ඕනි නේ. තැන්ක්ස් මචං

    riverston pathte yanna puluwanne.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නුවර තමා මචං නුවර කියලත් එහෙමටම බලන්න තැනක් නැ නේ. අනිත් එක family එකත් එකක යන්න පුළුවන් වෙන්නත් ඕනි නේ. තැන්ක්ස් මචං

    :D mokada halo nuwara yanna than natthe,mama gedara hitiya nam list ekak denawa,mage parana pothak thibba parana pansal list ekak thiyana,e godak ewata mama gihinuth na,e hama ekakma thiyenne lassana parisara wala,yanawa nam loolkandura estate eka patthe yanna,lassana parisarayak,lankawe isselama Tea estate eka,eke balannath dewal tikak thiyanawa :) relax ehekata gihin enna honda thanak :)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    riverston pathte yanna puluwanne.
    ඔය පැත්තේ එක එක case තිඑනවා මචං
    :D mokada halo nuwara yanna than natthe,mama gedara hitiya nam list ekak denawa,mage parana pothak thibba parana pansal list ekak thiyana,e godak ewata mama gihinuth na,e hama ekakma thiyenne lassana parisara wala,yanawa nam loolkandura estate eka patthe yanna,lassana parisarayak,lankawe isselama Tea estate eka,eke balannath dewal tikak thiyanawa :) relax ehekata gihin enna honda thanak :)

    මම හුගක් තැන වලට ගිහින් තියනවා මචං. මම හිතන් හිටියේ ලුල්කදුර සෙම්බුවත්ත පැත්තේ යන්න තමා . මචං පුළුවන් නම් වෙලා තයන වෙලාවක මේකෙම දන්න පුලුවන්ද ඔය උබ කියපු තැන ටික :yes::yes::yes: