අම්බුළුවාව උදව් ඕනි....
මචන්ලා අපේ යාලුවො සෙට් එක 24 වෙනිදා අම්බුළුවාවෙ යන්නයි ඉන්නෙ. අපි කොටුවෙ ඉඳන් train එකෙ ගම්පොලට ගිහින් තමයි යන්න ඉන්නෙ. මට පොඩි විස්තර වගයක් දැනගන්න ඕනෙ උබලගෙන්.
1. ගම්පොලට ගිහින් යන එකද ලේසි? නැත්නම් වෙන ලේසි විදියක් තියෙනවද?
2. කලින් train book කරලා යන්නෙ කොහොමද?
3. ඒ පැත්තෙ කෑම කන්න තියෙන හොඳ මොනවද?
4. ගම්පොල ඉඳන් අම්බුළුවාවට යන්න ලේසිම විදිය කොහොමද? බස් එහෙම තියෙනවද?
දන්න කට්ටිය පොඩ්ඩක් උදව් කරන්නකො. ලොකු පිනක්.