පයින් යන්න මචන්
ගම්පොල ස්ටේෂන් එකෙන් එලියට ආවාම දකුණු පැත්තට යනකොට ආයම දකුණට හැරෙන්න තියෙනව
රේල්වේ ක්‍රොසින් එකත් එක්කම
ක්‍රොසින් එක පහු කලාම වම් පැත්තට හැරෙන්න කෙලිනම අම්බුලුවාව කන්ද මුදුනෙ නවතින්නේ
කැම ගන්න ලගම තියෙන්නේ ග්‍රීන් චිලී එක ඒකට මේන් රෝඩ් එකේ ටික දුරක් යන්න ඕනි එච්චර දුර නෑ
එතනම තව කඩයක් තියෙනව මට නම මතක නෑ අළුතින් දැම්ම එකක්
පට්ට ෆන් එකක් ගන්නනම් පයින්ම යන්න
එල එල තෑන්ක්ස් මචෝ. මචන් Green Chillie ද? නැත්නම් Green Park ද කඩේ නම?
ඔක්කොමත් හරි බන් දැන් train book කරන්න විදියක් නෑ. ඔක්කොම book කරලලු. මාර වැඩේ.



