අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොළඹ ඉදන් දවසින් ගිහින් එන්න පුළුවන් මචං..කිසි අවුලක් නෑ.සතියේ දවස් වලට නම් ටිකක් සෙනග අඩුයි.කෙල්ල එක්ක යනවා නම් නිවාඩු දවසක් අල්ලලා යන්න.ඒක කෝකටත් හොඳයි මචං.කෙල්ල එක්ක නිසා උඩටම බයික් එකේම පලයන්..හැබැයි නිවාඩු දවස්වලට නිදහස නම් ටිකක් අඩුයි...

    නැ මචන් කිසි අව්ලක් නැ .කපල්ස් තමයි ගොඩක් යන්නේ.හැබැයි කැලේ පනින්න එපා .පොලිස් හැම තැනම ඉන්නවා.කැලේ අස්සෙත් එහෙන් මෙහෙන් එනවා.කිසි අව්ලක් නැතුව ගිහින් එන්න පුළුවන්.මන් ගියේ සතියේ දවසක

    :D තෑන්ක්ස් බන්. නෑ නෑ එහෙම ඇම්මකට නෙවෙයි යන්නෙ කැලේ පනින්න. :lol: ආසවට ගිහින් එන්නයි :) ගියොත් යන්නෙ කුරුනෑගල් ඉදන් ඒ කියන්නෙ පොල්ගහවෙලින් ට්‍රේන් එකේ යන්නත් පුලුවන් නේද? එහෙම නැත්නම් කෙලින්ම බයික් එකේ ගම්පොලට් යන්නෙ කොහොමද මොකක්ද පාර? :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986

    pereadeniya > gampola > hemmathagama road

    nethnam
    mawanella > hemmathagama > gampola
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දිමු ජයරත්න ගම්පොල ට විතරක් නෙවෙයි පරිසරයට ආදරය කරන හැමෝටම කරපු ලොකුම සහ ගහන අපරාධය. තමයි මේ.
    ඔය ගොඩ නැගිලි නිසා අම්බුළුවාවේ ජෛව විවිධත්වය ට ලොකු හානියක් උනා.
    ඉස්සෙල්ලම එයා ඕක හැදුවේ හෝටලයක් හදන්න. පස්සේ පන්සලයි ගමයි විරුද්ධ වෙලා ලොකු අරගලයක් කරාට පස්සේ ශේප් උනේ සම්මන්ත්‍රණ ශාලාවක් කියල එකක් හදල. චන්ද්‍රිකාට හදපු බංගලාව වෙනම තියනවා. ඒවා ඔක්කොම නම් වෙනස් කරේ මිනිස්සුන්ගෙන් එල්ල වුන විරෝධය නිසා
    අද ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයක් හදල මිනිස්සුන්ට උඩ ඉඳල පල්ලෙහා ෆොටෝ ගන්න සලස්වල සල්ලි හම්බ කරනවා. මචන් උඹේ ආටිකල් එක හින්ද නෙවෙයි මම කිව්වේ. ඇත්ත සිද්ධිය. වැරදියට හිතන්න එපා. :yes::yes:

    :(:(:(:(
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Ube camarwa issarahata panapu nangilage 4to ekaida bn thiyenne :p Apith me yanna hithan inne . Thama bari unane..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    kurunegala > kandy > gambola thami neda lagama :yes:
    train eke yana eka athal wage bike eke km 150+ thiyei wage apahu ennath ekak 300 kittu wei :shocked:
    [/SIZE][/CENTER]

    kurunegala indan nam katugastota yanna onath na machan bike eke yanwanam eetawada godak lesi short cut ekak thiyanawa. Aladeniyen dakunata parak thiyanawa shed eka langin. eka habayi tikak paranayi eth bike ekata kisi awulak na.
    nathnam nugawelin dakunata thiyanawa.
    onama kenek pennayi godak famous e short cut eka
    ethanin
    gannoruwa > peradeniya > gampola > hemmathagama road
     
    • Like
    Reactions: thusitharhm

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගොවි ජන සෑය ගාවටම වාහන යන්න දෙන් නැද්ද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    kurunegala indan nam katugastota yanna onath na machan bike eke yanwanam eetawada godak lesi short cut ekak thiyanawa. Aladeniyen dakunata parak thiyanawa shed eka langin. eka habayi tikak paranayi eth bike ekata kisi awulak na.
    nathnam nugawelin dakunata thiyanawa.
    onama kenek pennayi godak famous e short cut eka
    ethanin
    gannoruwa > peradeniya > gampola > hemmathagama road

    thx machan :D
     
    • Like
    Reactions: Mawathagama

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    එල මචෝ.. උඹලා කොළඹ ඉදලා ඇවිල්ලා අම්බුලුවාවේ යනවා. ඒත් මම කිලෝමීටර් 10ක් 15ක් ලග ඉදලා අම්බුලුවාව දිහා බලාගෙන එහා මෙහා ගියත් තවම අම්බුලුවාවට යන්න වෙලාවක් හම්බුනේ නෑ බන් :sorry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    thusitharhm:22177881 said:
    කොළඹ ඉදන් දවසින් ගිහින් එන්න පුළුවන් මචං..කිසි අවුලක් නෑ.සතියේ දවස් වලට නම් ටිකක් සෙනග අඩුයි.කෙල්ල එක්ක යනවා නම් නිවාඩු දවසක් අල්ලලා යන්න.ඒක කෝකටත් හොඳයි මචං.කෙල්ල එක්ක නිසා උඩටම බයික් එකේම පලයන්..හැබැයි නිවාඩු දවස්වලට නිදහස නම් ටිකක් අඩුයි...

    නැ මචන් කිසි අව්ලක් නැ .කපල්ස් තමයි ගොඩක් යන්නේ.හැබැයි කැලේ පනින්න එපා .පොලිස් හැම තැනම ඉන්නවා.කැලේ අස්සෙත් එහෙන් මෙහෙන් එනවා.කිසි අව්ලක් නැතුව ගිහින් එන්න පුළුවන්.මන් ගියේ සතියේ දවසක

    :D තෑන්ක්ස් බන්. නෑ නෑ එහෙම ඇම්මකට නෙවෙයි යන්නෙ කැලේ පනින්න. :lol: ආසවට ගිහින් එන්නයි :) ගියොත් යන්නෙ කුරුනෑගල් ඉදන් ඒ කියන්නෙ පොල්ගහවෙලින් ට්‍රේන් එකේ යන්නත් පුලුවන් නේද? එහෙම නැත්නම් කෙලින්ම බයික් එකේ ගම්පොලට් යන්නෙ කොහොමද මොකක්ද පාර? :confused:

    ඒක නම් දන්නෙ නෑ.මන් ගියේ කාර් එකෙ කොල්ලෝ.ගම්පොලට ගිහින් යන එක ලේසී.මන් ගියේ මාවනැල්ල දම්බුලුවාව හරහා.පාර හදනවා දිගටම.හැම තැනම.කැඩිලා.ගම්පොල සෑහෙන්න ලගයි