කොළඹ ඉදන් දවසින් ගිහින් එන්න පුළුවන් මචං..කිසි අවුලක් නෑ.සතියේ දවස් වලට නම් ටිකක් සෙනග අඩුයි.කෙල්ල එක්ක යනවා නම් නිවාඩු දවසක් අල්ලලා යන්න.ඒක කෝකටත් හොඳයි මචං.කෙල්ල එක්ක නිසා උඩටම බයික් එකේම පලයන්..හැබැයි නිවාඩු දවස්වලට නිදහස නම් ටිකක් අඩුයි...
නැ මචන් කිසි අව්ලක් නැ .කපල්ස් තමයි ගොඩක් යන්නේ.හැබැයි කැලේ පනින්න එපා .පොලිස් හැම තැනම ඉන්නවා.කැලේ අස්සෙත් එහෙන් මෙහෙන් එනවා.කිසි අව්ලක් නැතුව ගිහින් එන්න පුළුවන්.මන් ගියේ සතියේ දවසක
තෑන්ක්ස් බන්. නෑ නෑ එහෙම ඇම්මකට නෙවෙයි යන්නෙ කැලේ පනින්න.
ආසවට ගිහින් එන්නයි
ගියොත් යන්නෙ කුරුනෑගල් ඉදන් ඒ කියන්නෙ පොල්ගහවෙලින් ට්‍රේන් එකේ යන්නත් පුලුවන් නේද? එහෙම නැත්නම් කෙලින්ම බයික් එකේ ගම්පොලට් යන්නෙ කොහොමද මොකක්ද පාර? 





