මචන් එල. +12
අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද

උඹ කොහෙද මචො ඉන්නේ??? වාහනේක උඩටම ගියොත් ඉක්මනට ගිහින් එන්න පුළුවන් බං..පලයං පලයං මචං....
මම ගම්පොල නාවලපිටියේ අතරේ ඉන්නේ බන්. අව්රුදු ගානක් රට බන් ඒකයි. Vacation එකට ගෙදර ගියත් ඕවගේ යන්න වෙලාවක් ගන්න අමාරුයි Family එකත් එක්ක ඉන්න නිසා.. බලමු මේ පාරවත් ගිහින් එන්න ඕන..REP+
ඔව් බන්E pettata wahinawada me dawas wala

thanx machan..ගිහින් ඇවිත් විස්තරය කියපන් මචං..අපිත් ගියේ ගිය අවුරුද්දේ....Onna apit poya dawase yanna hitan innawa. Gihin awata passe wistara kiyannm
thanx machan..e peththe ekekma thamai macho danne...E pettata wahinawada me dawas wala