උඹල ඇවිල්ල කියද්දි මං පුල් අප්සට් වුණාමටනම් ඕක ඊයෙම ඇවිල්ලා තිබුන CEB 2000/-
මට අද දවල් බං ආවෙ
ඇප් එක බැලුව සිය පාරක් විතර
උඹල ඇවිල්ල කියද්දි මං පුල් අප්සට් වුණාමටනම් ඕක ඊයෙම ඇවිල්ලා තිබුන CEB 2000/-
මම උන්ට මැසේජ් එකක් දැම්ම ඔන්න ඔහේ අනුරාධටත් දාලා දාන්න කියලාඋඹල ඇවිල්ල කියද්දි මං පුල් අප්සට් වුණා
මට අද දවල් බං ආවෙ
ඇප් එක බැලුව සිය පාරක් විතර![]()

රුපියල් 60ක් කැපෙනවා. ඉස්සර ගෙවපු ගානෙන් භාගයක් උපරිමය 2000ක් දක්වා. මේ මාසය උපරිමය 1000 කරලා20000ka bilak gevana nam kiyak vithara enavada? Keells ekata gevanavata vada mehema gevana eka labai da? Seeyata ganak kapanava da?
60 ද 70 ද?රුපියල් 60ක් කැපෙනවා. ඉස්සර ගෙවපු ගානෙන් භාගයක් උපරිමය 2000ක් දක්වා. මේ මාසය උපරිමය 1000 කරලා
@Hyaenidae මට Genie account එකක් නෑ. Dialog එකෙන් හදන එකක්ද? මගේ bank account link කරන්න තියෙනවද? මොනවද තියෙන pros and cons?
license eka damath ehemada?Online kisima deyak hadanna baha e ID walata, bank etc yannnama ona (stock market account CDS acount, Treasury bill account, bank account etc serama baha online hadanna oya ID wala ayata danata)
Department for Registration of Persons database eke naha, bank(or onama ekakin) eken ID eka DRP ekata yawanawa online hadaddi confirm kara ganna ona deyak
Genie account එකක් ඕන නෑ Genie app එක හරහා Mastercard Credit/Debit card එකකින් ගෙවන්න විතරයි ඕන.
Pros ඉතින් ජනවාරි 1000, පෙබරවාරි 1000, මාර්තු 2000, අප්‍රේල් 2000, මැයි 2000, ජූනි 2000, ජූලි 1000 ගානෙ ඒගොල්ලො ගෙව්ව එක බිලකට. CEB, NWSDB බිල් දෙකටම එතකොට මෙතෙක් 22,000 ගෙවල තියෙනව ඒගොල්ලො.
Cons CEB බිලකට රුපියල් 70 යි NWSDB බිලකට රුපියල් 50 යි සර්විස් චාජ් එකක් ගන්නව.
Mastercard Credituba use karana card eka mmokda ? man gaawa master card ekak naha .. Genie card eka ganna eka worth wevida ?

එතකොට mastercard එකක් නැති නිසා frimi එකෙන් ඇප්ලයි කරන්න කිව්වේ කවුද මන්දා. එතකොට genie app එක දාගෙන mastercard එකක් apply කරතහකිද?Genie එකෙන්ම ගන්න පුළුවන්නේ මොකටද Freemi ගන්න ගියේ?
Thota eddi meheta yawala ceb paakku...Genie Rebate එක
දැනුයි බං ආවෙ
කිරියෙ අයම තමා කිව්වෙඑතකොට mastercard එකක් නැති නිසා frimi එකෙන් ඇප්ලයි කරන්න කිව්වේ කවුද මන්දා. එතකොට genie app එක දාගෙන mastercard එකක් apply කරතහකිද?
කිරියෙ අයම තමා කිව්වෙ
ඒක ඉතිං උඹට හරි ගියෙ නෑ
ID කේස් එක නිසා
Genie එකේ කොහෙද බන් card apply කරන්න තියෙන්නේ?
![]()
මටත් කෝල් එකක් ඇවිල්ලා තිබ්බ. ඒක මිස් වුනා. මම උන්ගේ හොට්ලයින් ගත්තම කිව්වා ආයේ කෝල් එකක් එයි කියල ඊයේ නැත්තන් අද. තාම නෑ හැබැයි. වැඩේ අතැරලා දානවා.Saving Account eka open karanna .. man last week open kare .. card eka mail eke ewanwa kuwe .. ID , Bill ekai details dunnata passe .. edaa hawasama kelek kathaakaraa.. live video call ekak gatha details verify karanna .. account eka thaama naha habi .. dan 1 week wenwa