wenna ban. @PHBhagya muwa hambela thiyenawa.මම දන්නෙ මෙච්චරයි. මැරෙන එකා මරනෙ වරුනෙ කිය කිය මැරෙන්නෙ නෑ. ආයෙ රිකවරියකට ඉඩක් තියල මැරෙන්නෙ නෑ. ඒ නිසා මූ සියදිවි නම් නසාගන්නෙ නෑ කියල හිතෙනව. ඒ ඇරුනම හිතෙනව මූ ඉන්ද්‍රජිත් ද කියල මේකෙ ට්‍රොල් කරල සෝශල් එක්ස්පෙරිමන්ට් එකක් කරන. මොකද ඌ මූට වඩා සයිකො කාරය
අම්මා වෙනුවෙන් ඉන්න අඩුම තරමෙඅම්ම නිසා මැරෙන්න බෑ මට
ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
ලියුමකුත් ලිව්ව
අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව
ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..
අම්ම නැති කාලෙක මං මැරෙනව...
උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ..මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව![]()
sira dawenna ban. @PHBhagya muwa hambela thiyenawa.
Wela tikata mokada kale?අම්ම නිසා මැරෙන්න බෑ මට
ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
ලියුමකුත් ලිව්ව
අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව
ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..
අම්ම නැති කාලෙක මං මැරෙනව...
උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ..මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව![]()
මේ පරණ ත්‍රෙඩ් එකක් මචංPLEASE call Sumithrayo on 011 2692909, 011 2696666, 011 2683555
අනුරාධ ජීවමානයිමූ ක්‍රිස්තුස්වහන්සේට වැඩිය මරණනින් නැගිටිනවනේ