අම්මගෙ මාසෙ බේත් ටික ගන්න පාරෙ යද්දි අම්ම ගැන මතක් වෙලා මාර දුක හිතුණ මට

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මම දන්නෙ මෙච්චරයි. මැරෙන එකා මරනෙ වරුනෙ කිය කිය මැරෙන්නෙ නෑ. ආයෙ රිකවරියකට ඉඩක් තියල මැරෙන්නෙ නෑ. ඒ නිසා මූ සියදිවි නම් නසාගන්නෙ නෑ කියල හිතෙනව. ඒ ඇරුනම හිතෙනව මූ ඉන්ද්‍රජිත් ද කියල මේකෙ ට්‍රොල් කරල සෝශල් එක්ස්පෙරිමන්ට් එකක් කරන. මොකද ඌ මූට වඩා සයිකො කාරය
    wenna ban. @PHBhagya muwa hambela thiyenawa.
     
    • Like
    Reactions: PHBhagya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭
    අම්මා වෙනුවෙන් ඉන්න අඩුම තරමෙ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹට අද රෑ මැරෙන්න තියෙනවා නම් පෙති 150 ගත්තත් නැතත් නිදියන් ඉන්න කොට බිත්තිය කඩන් වැටිලා හරි මැරෙනවා...
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    1000000355.jpg
     
    • Sad
    Reactions: chande

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම ඊයෙත් කිව්වේ ඕක තමයි මැරෙන්න මොනතරම් හේතු තිබුනත් දෙමව්පියෝ ගැන හිතලවත් ජීවත් වෙන්න කියලා.
     
    • Love
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭
    Wela tikata mokada kale?
    Sokade pihadana redi kella ?
     
    AnuradhaRa

    Well-known member
  • PLEASE call Sumithrayo on 011 2692909, 011 2696666, 011 2683555
    මේ පරණ ත්‍රෙඩ් එකක් මචං
    දැං අවුලක් නෑ
    හොදින් ඉන්නව මම
    පිස්සෙක් මගෙ පරණ ත්‍රෙඩ් බම්ප් කරගෙන කරගෙන යනව 😅
     
    • Like
    Reactions: sashimaal