අම්මගෙ_රෙද්ද_Dialog_4G

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    The UK’s main internet providers have agreed to remove data caps on fixed-line broadband during the coronavirus pandemic.

    Most fixed-line broadband packages were already advertised as having “unlimited” data, with the exception of cut-price packages for those on benefits.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    කෙලල දාහල්ල. SLTත් පාඩමක් ඉගෙන ගනියි ඕකෙන් :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The UK’s main internet providers have agreed to remove data caps on fixed-line broadband during the coronavirus pandemic.

    Most fixed-line broadband packages were already advertised as having “unlimited” data, with the exception of cut-price packages for those on benefits.

    Our baste reds will download torrents and eat up the available bandwidth:angry::angry::angry::angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ne bn, munge maha wikara wedak tiyenawa 300MB blocks walata data charge karana. mage routers 5 k tiyenawa. 1 k free, mokada e lap eke display eka giya. shop wahalane hadaganna. ( use karema ne me month eke) ithin me seen ekath ekka nikamata on karala 10 seconds walin wage off kala. data charge wela tibbe ne.

    kokatath passe dawase mobile eka connect kara 15 seconds wage, passe dawase baladdi ara 15 seconds walata 300MB charge wela.

    deweni dawase ehema mama 3 parak wage try kala. peya 2 kin wage. 600MB charge wela. hithaganna be seen eka tamath mata. habai 3 parak try karapu ekata harinam 900MB use wenna onine me pattern ekata. :baffled:

    ඔය block වලින් චාජ් කරන සීන් එක නම් දන්නවා ඒත් 300MB වගේ ලොකු block වෙන්න විදියක් නැහැ, වෙන මොකක් හරි අවුලක්ද දන්නෙ නැහැ බන්, මොකද සමහර පැකේජ් තියනවනේ 100MB වගේ තියන, එතකොට අර වගේ 300MB වගේ block වලින් චාජ් කරොත් යූස් නොකර තිබුනත් මුලු ඩේට ප්‍රමානෙම යූස් වෙන්න ඕන නේ
    HBB වලත් අඩුම 1GB extra data ගන්න පුලුවන් නේ, එහෙම අරගෙන හතර පාරක් ඩිස්කනෙක්ට් කරලා කනෙක්ට් කරොත් මුලු ඩේට ප්‍රමානෙම ඉවර වෙන්න ඕනනේ

    උඹ හිතන්නෙ ISP කාරයො දෙන්න පුළුවන් උපරිම බෑන්ඩ්විත් දීලා අමාරුවෙන් රන් කරනවා කියලද? එහෙම නෑ බන් උන් ස්පීඩ් ලිමිට් කරගන ඉන්නෙ අමුතු ඩිමාන්ඩ් එකක් හදන්න. මේ වෙලාවෙවත් extra service එකක් දෙන්න උන්ට උවමනාවක් නෑ. මේක තමයි උන්ට බිස්නස් වැඩි හොඳම කාලෙ.

    ඉතින් ස්පීඩ් අඩු කරාම උන්ටමනේ පාඩු
    ස්පීඩ් වැඩියෙන් තිබුනම ඩේට ගොඩක් යූස් වෙනවා, ගොඩක් සයිට් වල කොලිටි වැඩි කන්ටෙන්ට් ලෝඩ් වෙනවා(images/videos වලදි), එතකොට නිතර Extra Data ගන්න ඕන වෙනවනේ, එතකොට නෙ උන්ට ලාබ
    අනික තියන Bandwidth එක යූස් නොවී තියනවා කියන්නෙ උන්ට පාඩුයිනේ, උන් වියදම් කරලා ගනිපු බෑන්ඩ්විත් එක යූස් නොවී තියන එක උන්ට පාඩුයි.

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    mpP5UOt.png

    :cool:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් ස්පීඩ් අඩු කරාම උන්ටමනේ පාඩු
    ස්පීඩ් වැඩියෙන් තිබුනම ඩේට ගොඩක් යූස් වෙනවා, ගොඩක් සයිට් වල කොලිටි වැඩි කන්ටෙන්ට් ලෝඩ් වෙනවා(images/videos වලදි), එතකොට නිතර Extra Data ගන්න ඕන වෙනවනේ, එතකොට නෙ උන්ට ලාබ
    අනික තියන Bandwidth එක යූස් නොවී තියනවා කියන්නෙ උන්ට පාඩුයිනේ, උන් වියදම් කරලා ගනිපු බෑන්ඩ්විත් එක යූස් නොවී තියන එක උන්ට පාඩුයි.

    mn nam squid cache dala speed limit karala thiyenne 4Mbps walata, 10GB withara local cache (ssd) thiyenawa, elakiri ehema load wenawa ikmanata,
    local cache nisa bandwidth save wei kiyala hithenawa,