අම්මටයි තාත්තටයි පළවෙනි පඩියෙන් අරන් දෙන්න හොඳ මොනවද?

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    දකින වාරයක් ගානෙ මතක් වෙන දෙයක් නම් ගොඩක් හොඳයි..:love::yes:

    පස්සෙ හොඳ මොනාහරි දෙනකම් දැනට පළවෙනි පඩියෙන් කියලා අඩුවට ගන්න පුලුවන් හොඳ දෙයක් ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    තාත්තාට හොදම ජාතියේ සරමක් අරන් දෙන්න අම්මාට හොදම ජාතියේ ඇදුමක් අරන්දෙන්න ගවුමක් මහන්න රෙදි වගේ
     
    • Like
    Reactions: Beer97

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    budget ekai eyalage asawai anuwa teeranaya wenne

    wiyadan karanna puluwan ganai ubalagfe lifestyle ekai poddak keyapan idea ekak denna
     
    • Like
    Reactions: Beer97

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    mehemai machan atta katawa hariyatama keyanna amarui

    1.ubala kohomada daily wage kaden kanawada ehema nattan hoda tanakin kamak aran diyan eyala kanna kamati nam

    2. adum aran denna puluwan ape tattata birthday aurudu janeru hama ekatama saramai shirt ekai aran dunne e unata tatta nathi weddith e weddith adapu nathi godak set tibba ehema aran deela terumak na

    3. eyala kamati dewal ubane danne eyala ganna hitan hitapu salli set wechca nathi deyak ex. rechaargable torch ekak podi radio ekak ammata hari ttata hai eyala bana ahanna kamathinam nattan sindu ahanna kamathinam pen ekakata kamathi sindu dapu podi radio ekak

    monahari deyak eyage dan teyana awashyatawayakata one w3ena deyak aran diyan ape hita pirenna loku ewa aran dunna keyala wadak na ban eyala pawichcchi karannae nattan
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    5000n mathak wenna dennekta honda deyak ganna amarui ban. Lassana loku size family photo ekak gattoth moko? Photo wisi karanne nane. Anduk anda wisi kala. Rs 3000 ta withara ganna tiyena watch melo rahak na. Ganu saree kiparak andinawada kiyala umba ath dakimen dannawane
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    5000n mathak wenna dennekta honda deyak ganna amarui ban. Lassana loku size family photo ekak gattoth moko? Photo wisi karanne nane. Anduk anda wisi kala. Rs 3000 ta withara ganna tiyena watch melo rahak na. Ganu saree kiparak andinawada kiyala umba ath dakimen dannawane
    Mu kiyana katawa hari ban
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    According to me budget 5inm thaththta office shirt ekk(thathth office ekk wada) ammmta saree ekk(amma teacher nisa)......

    ubalge gdr background ek anuwa thma ithn..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    දකින වාරයක් ගානෙ මතක් වෙන දෙයක් නම් ගොඩක් හොඳයි..:love::yes:

    පස්සෙ හොඳ මොනාහරි දෙනකම් දැනට පළවෙනි පඩියෙන් කියලා අඩුවට ගන්න පුලුවන් හොඳ දෙයක් ?

    අම්මා ආගමික වැඩවලට යනවනම් මෙන්න මේ වගේ Lungi එකක් අරන් දෙන්න. වැදගත් හා චාම් විදිහට ඒ තැන් වලට අදින්න පුළුවන්.
    තාත්තට ඒ වගේම චාම් design එකක් තියන බතික් සරමක් අරන් දෙන්න..... හොද වැඩක් !! අනාගතය සාර්ථක වේවා!!!! දෙමව්පියෝ නිරෝගී වේවා !!



    1605966814884.png


    1605967108021.png
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    Mama rassawata gihin issellama padiyen gedarata gatte DVD player ekak. (2008 di)
    Eka thama supiriyatama wada karanawa ban
     
    • Like
    Reactions: Erzo