අම්මටයි තාත්තටයි පළවෙනි පඩියෙන් අරන් දෙන්න හොඳ මොනවද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දෙන්නවම ෂොප් එකකට එක්කන් ගිහින් කැමති දෙයක් ගන්න කියන්න.බිල් එක ඔයා ගෙවන්න
     
    • Like
    Reactions: Erzo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගෑස් ලිපක්, වතුර උණු කරන්න කේතලයක්, බත් උයන්න රයිස් කුකර් එකක් එහෙම ගෙදර නැත්තං අරන් දෙන්න, අම්ම කෙනෙක්ගේ වැඩ පහසුවෙන ප්‍රමානේ කියල නිම කරන්න බෑ ඕවගෙන්.
     
    • Like
    Reactions: Erzo

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අම්මට හොඳ සෙරප්පු කුට්ටමකුයි හෑන්ඩ් බෑග් එකකුයි කුඩේකුයි අරන් දීපන්. තාත්තටත් සපත්තු ජෝඩුවකුයි හොඳ සරම් 2-3 කුයි දියන්. අවුරුදු කාලෙට දෙන්නටම ඇදුම් ගන්න සල්ලි කියක් හරි දීපන්. :)
     
    • Like
    Reactions: Erzo