අම්මටසිරි සෑර් ඇහැරිලා.

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    I'm posting this comment again..!
    if you really afraid of Muslim agenda, this is the type of guy you have to be afraid of not Saharan, Hakeem or Rishard ...! and also a guy who can help Muslim community to help living in Sri Lanka peacefully without racism
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    Exactly, Hakeem is losing the national Thambi leader image & thambi preference.
    This fucker is going to be the next.
    He is highly likely to be successful than hakeem.
    125218892_10159521175881874_3659731068946737462_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    I don't like this man but he says here is true.
    Muslim dead body issue was raised by the government for bring attention to otherwise.

    But seems Ali Subry is very genius and cunning. He cheats all and do whatever he wants in order to create his own Muslim voters base.

    What Subry wants he get those done through this government and few years later he will create big political wing for him.

    මේ විකට ආණ්ඩුවට නාටක පෙන්නනවා ඇර වෙන දෙයක් බෑ :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ස' ට ජාමෙ බේරගන්න දීල බෑ මොනවහරි ගේමක් ගහන්නම ඕන ස' ත් සිරිසේන, ප්ලැකනිල්, රනිල් වගේ මුස්ලිං පදේට නටනව කියල පෙන්නන්න

    දැන් උඹ හිතන්නේ තව්හිද් ජමාත් බොරුවට ස` ව අපහසුතාවයට පත් කරලා කියලද? :P

    ජනාධිපතිකමත් දීල 2/3ත් දීල තවත් මොනවද ස` ට දෙන්න ඕනේ කකුල් අතපය පණ නැති ගතිය අඩු වෙන්න? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැන් උඹ හිතන්නේ තව්හිද් ජමාත් බොරුවට ස` ව අපහසුතාවයට පත් කරලා කියලද? :P

    ජනාධිපතිකමත් දීල 2/3ත් දීල තවත් මොනවද ස` ට දෙන්න ඕනේ කකුල් අතපය පණ නැති ගතිය අඩු වෙන්න? :baffled:

    බොරුවට නෙමෙයි නම් ඉතින් පරීක්ෂණයක් ඕන නැහැනේ :yes:

    කකුල් අතපය පණ නෑ කියන්නේ ඇයි?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    බොරුවට නෙමෙයි නම් ඉතින් පරීක්ෂණයක් ඕන නැහැනේ :yes:

    කකුල් අතපය පණ නෑ කියන්නේ ඇයි?

    මෙච්චර කල් කරපු පරීක්ෂණ වලින් වෙච්ච දෙයක් නෑනේ. අනිත් එක ස` ම නේද වියලි ඉඩම් හොය හොය හිටියේ?

    පණ නෑ කියන්නේ රාජසභා මණ්ඩපේ කඩපු එකේ ඉඳන් අවශේෂ වනාන්තර ගැසට් එක දක්වාම වන වැස්ම 30% කරනවා කියපු මනුස්සයා කිසිම දෙයක් නොකරපු නිසා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙච්චර කල් කරපු පරීක්ෂණ වලින් වෙච්ච දෙයක් නෑනේ. අනිත් එක ස` ම නේද වියලි ඉඩම් හොය හොය හිටියේ?

    පණ නෑ කියන්නේ රාජසභා මණ්ඩපේ කඩපු එකේ ඉඳන් අවශේෂ වනාන්තර ගැසට් එක දක්වාම වන වැස්ම 30% කරනවා කියපු මනුස්සයා කිසිම දෙයක් නොකරපු නිසා

    වියළි ඉඩම් රැවුළයි කැඳයි දෙකම බේරගන්න කරන ට්‍රයි එකක්

    Tenure එක ඉවර වෙනකොට වෙච්ච පොරොන්දු වලින් මිනිස්සු සතුටු වෙන තරම් දෙයක් කරේ නැත්නම් මිනිහටත් යන්න වෙනව ඉතින් සිරිසේන ගියා වගේ.
    ලොකු අපරාදයක් හැබැයි ආයෙ උ/නැ නැතුව ජනාධිපති කෙනෙක් පත් වෙන එකක් නෑ කවදාවත්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    වියළි ඉඩම් රැවුළයි කැඳයි දෙකම බේරගන්න කරන ට්‍රයි එකක්

    Tenure එක ඉවර වෙනකොට වෙච්ච පොරොන්දු වලින් මිනිස්සු සතුටු වෙන තරම් දෙයක් කරේ නැත්නම් මිනිහටත් යන්න වෙනව ඉතින් සිරිසේන ගියා වගේ.
    ලොකු අපරාදයක් හැබැයි ආයෙ උ/නැ නැතුව ජනාධිපති කෙනෙක් පත් වෙන එකක් නෑ කවදාවත්

    ඔකේ අව්ල ඇවිල්ල රැවුල් කැඳ බේරන්නේ නැතුව කෙලින්ම වැඩ කරන්න බලයක් හම්බු වෙච්ච මිනිහ ඉතින් පොර. ඒක නාස්ති කරන එක හෙන අපරාදයක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔකේ අව්ල ඇවිල්ල රැවුල් කැඳ බේරන්නේ නැතුව කෙලින්ම වැඩ කරන්න බලයක් හම්බු වෙච්ච මිනිහ ඉතින් පොර. ඒක නාස්ති කරන එක හෙන අපරාදයක්

    අළුත් ව්‍යවස්ථාවෙ ජාතීන් අනුව වෙනස් නීති තියෙන එක එහෙම නැති කරල තිබ්බොත් අපරාදයක් නෑ නැත්නම් අපරාදෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    අළුත් ව්‍යවස්ථාවෙ ජාතීන් අනුව වෙනස් නීති තියෙන එක එහෙම නැති කරල තිබ්බොත් අපරාදයක් නෑ නැත්නම් අපරාදෙ

    බලමු.

    අඩුම ගානේ මුස්ලිම් සමාජෙම කොටසක් ඉල්ලන මුස්ලිම් විවාහ නීතියේ සංශෝධන ටික වත් කෙරුනොත් දෙයක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20ත් තියං මේ මනුස්සා මොනවද මේ කරන්නේ?? අවුරුද්දක් කරපු මගුලක් නෑ. සිරා වගේ පම්පෝරි ගගහා ගැසට් ගගහා හිටියා විතරයි. සිරාට විස්ස තිබුනනං රනිල්ටයි ෆොන්න නඩේටයි හැමින්නවනවා. ඒකට මේ මනුස්සයා. 2/3ත් තියං කරන මගුලක් නෑ.

    දෙමල්ලු තම්බියෝ වෙනම පාලනයක් ඉල්ලන එක සාදාරනයි මෙහෙම ගමකට රටකට වැඩක් නැති පෙන්දෝ රට පාලනය කරනකොට.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Exactly, Hakeem is losing the national Thambi leader image & thambi preference.
    This fucker is going to be the next.
    He is highly likely to be successful than hakeem.

    Yes bro. You are right. Unfortunately majority don't have mindfulness to see what Ali Sabri is upto. He is taking fully advantage over this position he is in. He use power and money to expand his Muslim empire in SL. Muslim People fed up with Hakeem and all. So Sabri is getting opportunity to be a powerful Muslim leaders in few years. He shows Muslim people that he is their next savior. He use his post and government money for this. He will build extremely beneficial legal framework for his community. Till end of this six years term he will do all. Since president is doing what he says.