අම්මට ඩෙංගු

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අම්ම අද ඇඩ්මිට් වෙලා test කරාට පස්සේ ඩෙංගු කියලා අහුවෙලා.
    මට ඒ ලෙවෙල්, තාත්තා වැඩ; මොකද කරන්නේ:baffled:

    කන බොන ඒවා ප්‍රශ්නයක් නෑ ඔක්කොම දෙන නිසා. වෙන මොනව හරි ගිහින් දෙන්න ඕනද
    හෙට මැත සෙකන්ඩ් එක ලියලා බලන්න යන්න පුලුවන්

    + ගෙදරට PHI එනවද?

    urine අප්සෙට් නම් අනිවාර්යෙන් test කරගන්න මේ දවස්වල
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සහෝදරයෙක් නෑයෙක් අහල පහළ දන්න කෙනෙක් නැද්ද කොල්ලෝ මේ වෙලාවේ උදව්වක් ගන්න.අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: allrights

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔයාගෙ ගෙවල් කොහෙද?

    අම්ම admit කරල තියෙන hospital එක මොකක්ද?

    කිට්ටුව කිරියො ඉන්නව නම් උදවු කරයි
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තැබිලි වතුර හරි ජිවනි හරි තමයි
    අනිත් ඒවා හොස්පිටල් එකෙන් දෙයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්ම අද ඇඩ්මිට් වෙලා test කරාට පස්සේ ඩෙංගු කියලා අහුවෙලා.
    මට ඒ ලෙවෙල්, තාත්තා වැඩ; මොකද කරන්නේ:baffled:

    කන බොන ඒවා ප්‍රශ්නයක් නෑ ඔක්කොම දෙන නිසා. වෙන මොනව හරි ගිහින් දෙන්න ඕනද
    හෙට මැත සෙකන්ඩ් එක ලියලා බලන්න යන්න පුලුවන්

    + ගෙදරට PHI එනවද?

    urine අප්සෙට් නම් අනිවාර්යෙන් test කරගන්න මේ දවස්වල
    මොණරකුඩුම්බිය කොළ හීනැටි (බේත් කඩේ තියෙනවා ) හාලෙන් කැඳ උයලා කෑලි නොහිටින්න පොඩි කරල.උණු වතුර බෝතලේක දාල රස්නෙ පිටින්ම බොන්න දෙන්න.
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    Ispirithalen admit weddi dens details phi ta yawanawa. Phi enawa masekin witara. Awit ispirithalen dena card eka balala wisthara liyagena yanawa.

    Platlet adu wenawanam papol dalle isma aran ude dawal raa tea hands gane bonna
     
    • Like
    Reactions: gamerlk

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Puluwan nam IDH una rohale admit karanna. Ethana tamai Dengu walata hodama thana. Gedara tiyagannawa nam bohoma kalpanawen Doctor advise ekak aran ammawa balaganna. Bed eken bahinnawath denna epa. Mahansi karanna hoda na. Mahansi karoth platelet count eka bahinawa. Rest eka onemai.

    Doctor kenekgen advise ekak aran puluwan tharam bona dewal denna. Goda welawata Jeewani, Juice wage dewal bonna denawa. Habai red colour juice denne na danna widihata. Apple juice buwwoth green apple juice eka tamai hospital eken bonna kiyanne. Doctor advise ekak aran a dewal denna. Puluwan taram bona jathi walin tamai urine pita karana eka wadi karala virus eka body eken pita karanne. Dengu walata special beheth nane.

    Aduma week ekakwath rest ekema tiyanna. Adu unata passeth tika dawasak yanakan wadiya mahansi wenna hoda na. Ehema mahansi wela passe amaru una aya innawa.
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අම්මට ඉක්මන් සුව බ්රෝ
    මගෙ යාලුවෙක් අම්මට කැන්සර් එකක් තියෙද්දි එක්සෑම් කරා, හිත හයිය තියාගෙන ලියපන් ගුඩ් ලක්
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    අපේ අම්මට ඩෙංගු හැදුනු වෙලේ පැපොල් දළු යුෂ දුන්නා. ඒ ගැන research කරලා තියෙනවා. පුළුවන් නම් දෙන්න. https://www.srilankafoundation.org/newsfeed/papaya-leaf-juice-to-treat-dengue-fever/

    ඔබේ මව ඉක්මනින් සුව වේවා!@

    අපේ අම්මා දැන් කිව්වා පැහි පොඩි ගෙඩිය තම්බල දෙන්නලු. ඒකත් හොදයිලු.
    ------ Post added on Jan 5, 2024 at 8:14 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts

    පැපොල් දළු යුෂ hada gatte koohmda bn?kochhara pramanayak dunnada
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    පැපොල් දළු යුෂ hada gatte koohmda bn?kochhara pramanayak dunnada
    හදන විදිය link එකේ තියෙනවා. ගද්දි දල්ල ගන්න. කුප්පි තුනයි දුන්නේ. වරු තුනක් දුන්නේ. බෙහෙත් දෙන ගමන් දුන්නේ. White blood cell count එක වැඩි කරන එක තමයි පැපොල් යුෂ වලින් කරන්නේ. Resource: https://www.news-medical.net/health... study showed that the,in the total WBC count
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    හදන විදිය link එකේ තියෙනවා. ගද්දි දල්ල ගන්න. කුප්පි තුනයි දුන්නේ. වරු තුනක් දුන්නේ. බෙහෙත් දෙන ගමන් දුන්නේ. White blood cell count එක වැඩි කරන එක තමයි පැපොල් යුෂ වලින් කරන්නේ. Resource: https://www.news-medical.net/health/Papaya-Leaf-Extract-and-Platelet-Count.aspx#:~:text=One study showed that the,in the total WBC count
    Hadan widiha nane