operation එක කරල කොච්චර කල් එක තැන ඉන්න වෙයි ද ?private dn mn hitanne 700-1Mn wage yawi both knee da danne? oka import karanne Zodiac medical eken warranty 5-10 years part wise denne
පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක් අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.private dn mn hitanne 700-1Mn wage yawi both knee da danne? oka import karanne Zodiac medical eken warranty 5-10 years part wise denne
operation eka karapu dawase idanma awiddawanna ona.. kakul walata exercise krnna ona..operation එක කරල කොච්චර කල් එක තැන ඉන්න වෙයි ද ?
ඕක කරල එක තැන ඉන්න ඕන නැද්ද තුවාලේ සනීප වෙනකන් ?operation eka karapu dawase idanma awiddawanna ona.. kakul walata exercise krnna ona..
ahema ne.. ehema htyoth kakul weda nathuwa yanawa.. hiri wetila wage tyenne.. danen ne kakulak tynwada kuyalawath.. thuwala perenawa. blood leak wenna pluwan. ekata plaster gahanawa. masekata wediya exercise krnna ona.. exercise karaddi tmai kakulata sense eka dannena patan ganne.ඕක කරල එක තැන ඉන්න ඕන නැද්ද තුවාලේ සනීප වෙනකන් ?
echchara yanwada.Nawaloke laksha 20-30 th athara wage yanawa

පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක් අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000 
කැරිම හොරු නේ බන් ඉන්නේ.පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක් අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
ඇයි බන් ලංකාවේ මෙහෙම මාෆියා? බලපන්කො මිනිහෙක්ගේ ලෙඩකට ප්‍රතිකාර කරන්නත් කැරි මාෆියා නේ බන්. ලංකාවට මෙහෙම වෙලා තියෙන්න ඇයි බන්.Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000
![]()
Note that knee replacement surgery takes time to recover. It might take a year or more to make a full recovery. Whereas a hip replacement recovery is just a couple of months normally.මචං.. ජපුරේ වගේ බලපන්. ඉක්මනට කරගන්න පුලුවන් වෙයි.
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ..![]()
කැරිම වෙස හොර බල්ලෝ මුන් නම් බන්.Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000
![]()
Dr Ananda perera Dan Jayawardenapura na Dan inne Kushal karunarathne kiyala doctor kenek. President fund ekenuth Ganna puluwan. Balanna japure try karalajayawardanapura try karada
dr. ananda perera personal channel karala balapan