අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
    :yes: Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000 :(
    මේවා අහද්දි හිතෙනවා, ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් උනානම් මීට වැඩිය හොදයි කියලා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,762
    26,039
    113
    මේවා අහද්දි හිතෙනවා, ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් උනානම් මීට වැඩිය හොදයි කියලා
    අපිට පෙන්නන්නේවත් නෑ දාන එක. උන්ගෙ ඒජන්ට් කෙනෙක් කෙලින්ම තියටර් එකට ගෙනත් දෙනවා සයිස් කීපයක්, සරිජරි එක යන අතරේ මැච් වෙන එක බලල දානවා. ටයිටේනියම් ගත්ත එවුන්ට සුද යකඩ එක දැම්මත් හොයන්න විදිහක් නැතුව ඇති.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    අපිට පෙන්නන්නේවත් නෑ දාන එක. උන්ගෙ ඒජන්ට් කෙනෙක් කෙලින්ම තියටර් එකට ගෙනත් දෙනවා සයිස් කීපයක්, සරිජරි එක යන අතරේ මැච් වෙන එක බලල දානවා. ටයිටේනියම් ගත්ත එවුන්ට සුද යකඩ එක දැම්මත් හොයන්න විදිහක් නැතුව ඇති.
    ඩොකාට ලොකු කුට්ටියක් යනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
    ඉන්දියාවට පාලමක් ගහන එකට විරුද්ධ මේ වගේ මාෆියාකාරයො වෙන්න ඕන
     
    • Like
    Reactions: THE_RAIN

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    ඉන්දියාවට පාලමක් ගහන එකට විරුද්ධ මේ වගේ මාෆියාකාරයො වෙන්න ඕන
    ඉන්දියාවට පාලමක් ගහලා ඔය වගේ වැඩ නවත්වන්න බෑ මචන් , වෙන එකෙක් අඩුවට same product ගෙනල්ලා විකුණුවොත් authorized agent අඩුවට විකුණන එකාට නඩු දානවා , mother company එකෙන් ඌට විතරයි ලංකාවේ විකුනන්න බලය දීලා තියෙන්නේ කියලා

    ඔය ප්‍රශ්නේ නිසා තමයි ලංකාවේ ගොඩක් මාෆියා හැදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
    kohomath ehema tama commissions ehema sahenna denawa trips ehema. operation eka yaddi kianne models aran enawa sizes ehema natinm knee wage kalin measure karanawa. ahuwoth kianne made in German, USA 8-10 yrs kiala habei hugak ewa ekko India, China wage enne

    operation එක කරල කොච්චර කල් එක තැන ඉන්න වෙයි ද ?
    operation eka karala next day dn bassanawa himin recover wenne but awiddawana physiotherapy karanna ona kohomath dala 02-03 months yaddi hriyanawa samahara ayage podi hiri watena nerve thada wena case enawa idala hitala
    ------ Post added on Jan 31, 2025 at 4:15 PM
     
    • Like
    Reactions: dilann

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    operation eka karala next day dn bassanawa himin recover wenne but awiddawana physiotherapy karanna ona kohomath dala 02-03 months yaddi hriyanawa samahara ayage podi hiri watena nerve thada wena case enawa idala hitala
    ------ Post added on Jan 31, 2025 at 4:15 PM
    operation eka karala next day indana awiddawanakota patta vidiyata ridenawa athi neda ban
     
    Similar threads