අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    private dn mn hitanne 700-1Mn wage yawi both knee da danne? oka import karanne Zodiac medical eken warranty 5-10 years part wise denne
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    ඕක කරල එක තැන ඉන්න ඕන නැද්ද තුවාලේ සනීප වෙනකන් ?
    ahema ne.. ehema htyoth kakul weda nathuwa yanawa.. hiri wetila wage tyenne.. danen ne kakulak tynwada kuyalawath.. thuwala perenawa. blood leak wenna pluwan. ekata plaster gahanawa. masekata wediya exercise krnna ona.. exercise karaddi tmai kakulata sense eka dannena patan ganne.
     
    • Like
    Reactions: Yin And Yang

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,763
    26,039
    113
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
    :yes: Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000 :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට ගණන් බන්..... උකුල් ඇටයක් ගත්ත.... ඉන්දියාවේ ලංකා රු. 50,000 වෙන එක.... මුන් අපට දුන්නේ 270,000 සත 5ක්‌ අඩු කලේ නෑ... Model එකක් කිව්වේ නෑ.... ඩොක්ටර් කියනවා.... හරියටම ඕනේ එක operation එක යද්දී බලලලු දාන්නේ.... කැරිම මාෆියා සීන් එකක්.
    කැරිම හොරු නේ බන් ඉන්නේ.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,061
    1
    61,206
    113
    Mother Earth
    :yes: Philos plate ekak gaththa mehen 60000/-, indiawe lkr walin 8000 :(
    ඇයි බන් ලංකාවේ මෙහෙම මාෆියා? බලපන්කො මිනිහෙක්ගේ ලෙඩකට ප්‍රතිකාර කරන්නත් කැරි මාෆියා නේ බන්. ලංකාවට මෙහෙම වෙලා තියෙන්න ඇයි බන්. 🤷‍♂️
     
    • Like
    Reactions: Yin And Yang

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මචං.. ජපුරේ වගේ බලපන්. ඉක්මනට කරගන්න පුලුවන් වෙයි.

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ.. :yes:
    Note that knee replacement surgery takes time to recover. It might take a year or more to make a full recovery. Whereas a hip replacement recovery is just a couple of months normally.
     
    • Like
    Reactions: Yin And Yang

    Similar threads