අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා. කරාපිටිය රෝහලේ ලියාපදිංචි උනේ. අවුරුදු 4ක් විතර බලන් ඉන්න වෙනවා.

    ඉක්මණින් කරගන්න පුළුවං විදිහක් නැද්ද.
    පුද්ගලික රෝහලක කරනවානම් කීයක් විතර යාවිද

    මේ සම්බන්ධයෙන් දන්න දේ කියන්න
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචං අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා. කරාපිටිය රෝහලේ ලියාපදිංචි උනේ. අවුරුදු 4ක් විතර බලන් ඉන්න වෙනවා.

    ඉක්මණින් කරගන්න පුළුවං විදිහක් නැද්ද.
    පුද්ගලික රෝහලක කරනවානම් කීයක් විතර යාවිද

    මේ සම්බන්ධයෙන් දන්න දේ කියන්න
    private dn mn hitanne 700-1Mn wage yawi both knee da danne? oka import karanne Zodiac medical eken warranty 5-10 years part wise denne
     
    Similar threads