අම්මට බැන්නා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹේ හැදියාව ගැන තේරුම් ගන්න ඔය ටික ඇති. අම්මට බැනල මෙතන thread දදා හැමිනෙන්නෙ මොකටද පකයෝ? ගිහින් අම්මට වැඳලා සමාව ඉල්ලලා පොරොන්දු වෙයන් තමුන් අතින් වරදක් උනා ඒක නැවත වෙන්නෙ නෑ කියල. ආයේ ආයේ වෙනවනං මානසික වෙදෙක් හම්බෙලා තොගෙ ප්‍රශ්නේ කියල බෙහෙත් ගනින්. තොගේ තියෙන පොන්න කමනේ බැනල ඉවරවෙලා අපෙන් අහන්නේ මොනවද කරන්නේ කියල.

    තොගෙන් අහුවෙ නෑ පුක දෙන්න එපා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ විතරක් නෙවෙයි ත්‍රෙඩ් එක බලන උන්ගෙන් 90%ක්ම උඹේ අම්මට බනිනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉක්මනට කසාදයක් කරගනින් එතකොට බනින්න හාමිනේ කෙනෙක් ඉන්නවනේ :yes: හාමිනේගෙන් කොසු පාරවල් දෙකතුනක් කද්දි ඕක නතර වෙයි :yes:

    20.gif


    මේවා මේ LazyLizard කට කහනවට කියන දේවල් නෙවෙයි ආයිබෝං ...
    අත්දැකීමෙන් පල පුරුද්දෙන් කියන කතා...
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මට පට්ට දුකයි බං.:sorry::(
    මම අම්මට බැන්නා අම්මගෙ වැරැද්දක් නැතුවත්. මට පට්ට දුකයි දැන්.
    මට තරහා ගියාම හැමදාම බණිනවා කැතම කැත විදියට. පස්සෙ දුකයි.
    අම්මා අඩනව කවදාවත් මං හොදක් අහන්නෙ නෑනෙ කියල.:(
    අනේ බං කොහොමද මේක නවත්ත ගන්නෙ:(

    Please go to the local hospital and see a doctor. You may get referred to a Psychologist or to a Psychiatrist.

    You have taken the first step admitting that you need help.

    Good Luck.
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Please go to the local hospital and see a doctor. You may get referred to a Psychologist or to a Psychiatrist.

    You have taken the first step admitting that you need help.

    Good Luck.

    මට තරහා යන්නෙ අම්මා එක්ක විතරයි:sorry:
    වෙන අය එක්ක නෑ