අම්මට බැනෙනවා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට මං ගැන ම කලකිරිලා බං. මම තරහා ගියාම අම්මට හොදටම බනිනවා. බනිනවා මත් නෙමෙයි බැනෙනව.:dull:
    සමහර වෙලාවට අම්මා අඩනව. මූණ දැක්කම මටත් දුකයි.ඊට පස්සෙ මම තව දුක්වෙනවා. මට තේරෙන්නේ නෑ මම අම්මට රිදන්නෙ ඇයි කියලා.:dull:
    මට මාව පාලනය කරගන්න බෑ:sorry: පෙර සංසාරේ අම්මා කරපු පවක් ද මන්දා මගේ පිටින් විපාක දෙන්නෙ
    බනින වෙලාවට මට ඒ මුකුත් මතක් වෙන්නෙ නෑ.මොකද්ද බං කරන්නෙ:sorry:
     
    • Like
    Reactions: girigoris_1923

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    උඹට අාත්මයක් තිබ්බොත් ඊළග අාත්මෙ ඕකට රිටර්න් ඵක හම්බ වෙයි.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Tharaha yanna enawa wage danuna gaman katha karana eka nawaththala amma inna thanin puluwan tharam durakata yanna thawa eka wachanayak kiyannathuwa. Amma kiyana deyak ahenneth nathi tharam durakata yanna. Meka thama hodama widiha.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    තරහ යන එක සාමාන්‍ය දෙයක් උනත් අසාමාන්‍ය විදියට තරහ යන එක ගොඩක් නරක දෙයක්...මේක මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්...


    මේ දේ ගැන මෙතන කියන්න හොද උපදෙසක් ලැබේවි...:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1925316
     
    • Like
    Reactions: kasunigamage

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Tharaha yanna enawa wage danuna gaman katha karana eka nawaththala amma inna thanin puluwan tharam durakata yanna thawa eka wachanayak kiyannathuwa. Amma kiyana deyak ahenneth nathi tharam durakata yanna. Meka thama hodama widiha.


    :yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Hurry up, Be careful මනෝ චිකිත්සකයෙක් ව මුණ ගැසෙන්න....බලාපොරොත්තු කඩ වී සිටින අය විශාදය දක්වා යා හැක.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry: අම්මට බනින්න එපා මචන් කොච්චර තරහ ගියත්. පවු මචන්. මටත් අපේ අම්ම කරන සමහර වැඩ වලට හොදටම තරහ යනව. ඒත් බනින්නෙ නෑ හිත රිදෙන තරමට. කොහොම හරි තේරුම් කරල දිලා වැරදි හදවනවා. ජීවිත කාලෙම ඒ මනුස්සයා තාත්තගෙන් බැනුම් අහගෙන ඉන්නවා. ඊට පස්සෙ ලමයි ලොකු වුනාම උනුත් බනිනවා. ඒ බැනුනුත් අහගෙන විදගෙන ඉන්නවා. පවු බන් අම්මලා. අම්ම නැති කොල්ලෙක් අම්ම ගැන කියන දේවල් ටිකක් ඇහුවොත් උබ අඩනවා මචන්. අම්මා ලග ඉන්නකම් වටින්නෙ නෑ. එයා නැති දවසක දැනෙන පාලුව දුක දරාගන්න බෑ පුතේ. කොච්චර තරහ ගියත් බනින්න එපා බන්. ජය..! :love:;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්ම අහිංසක අම්මෙක් ඒකයි වෙලා තියෙන්නෙ :baffled: අපේ අම්ම නං දෙනවා අහුවෙන එකකින් "තෝ එනවද මා එක්ක කටගහගෙන දුවපිය යන්ඩ කාමරේට" කියල
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Tharaha yanna enawa wage danuna gaman katha karana eka nawaththala amma inna thanin puluwan tharam durakata yanna thawa eka wachanayak kiyannathuwa. Amma kiyana deyak ahenneth nathi tharam durakata yanna. Meka thama hodama widiha.


    මේක තමයි හොදම විදිය. අම්ම නෙමෙයි කාට බනින්න තරහ ආවත් දුවල ගිහින් phone එකේ game එකක් හරි ගහපන්. :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මමත් බනිනවා, කුණුහරපෙනුත් බැනලා තියෙනවා. ඉස්සර ඔය වගේම ඇඬුවා. දැන් අවුලක් නෑ
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Baninna epa machn. Komahari eka iwasan idapan. hithe thiyan idapan eka pita karanna epa. poddak randu vena thanin eliyata yaman sinduwak ahapan. tharahawa control karaganna. :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp unama oya awula enne. kisi kenek ge hodak dakinne na... hamogema waradi . thaman withrak hena pora. owa oya jvp unge oluwala tiyena
    awula..:yes::yes:

    ammalata unath baninawa.. mokada tamange waradi penne na. ammage waradi penawa ge atulema inna nisa. gedarin eliyata gihama taman wa mokekwath ganan ganne na. anura kumarawa minissu ganan ganne na wage.. habai thaman hithan innawa hamoma taman ge opinion ahanna one anik unta wada tamanta dewal therenawa kiyala:D:D:yes::yes:;);):D:D anik unge decison wala waradi penawa .unta kela unama sathutu wenawa..:D:yes::yes:;);):D

    habai taman ge life eka fail. ithin anik minihath fail wenakota asai..:D:yes::yes:;);):D:D

    JVP eken ain wela maythree bawanawa karala sathitin ina. minisunta waira karana eka ithin kuhaka kam karanawa eka nawathi ethakota..:D:D:yes::yes:;);):D:D

    jvp eke unge boru ahanne nathuwa. tamange life eka goda ganna plan ekak hadanna .podi yata. kale kawa kiyala mechara kal .ikman plan hadanna epa.:D:D:yes::yes:;);):D:D ..
    life eka goda gihama.. ammlata baninna deyak naa. ammla wenuwen deyak karanawa misak:D:D:yes::yes:;);):D:D

    jvp unge wairayen tamange manasa nidahas karagena. maithree karala anik minisunta jewwath wenna:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අම්ම අහිංසක අම්මෙක් ඒකයි වෙලා තියෙන්නෙ :baffled: අපේ අම්ම නං දෙනවා අහුවෙන එකකින් "තෝ එනවද මා එක්ක කටගහගෙන දුවපිය යන්ඩ කාමරේට" කියල

    ඔව් බං අම්මා වචනයක් කියන්නෙ නෑ. අනේ මං ඉපදුනෙ ඇයි මෙහෙම බැණුම් අහන්න කිය කිය අඩන්න:sorry::sorry:


     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Baninna epa machn.... Matath oya prashne tibuna , ape thatha nati wunama.... passe mn eka hadagatta.. podi kalayk giya. dan nm baninnema natji tharam.

    mona de unath ee ape ammai , tahthai kiyna eka mathaka tiygena wada krpn machn
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඉතිං ඔහොම තරහ යන්නෙ මොනා වුණාමද?
    අදහසක් ගන්ඩ කියපං බලන්ඩ තැමතිනං විතරක්..

    :love:


     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    MotherLove

    :sorry: අම්ම නැති කොල්ලෙක් අම්ම ගැන කියන දේවල් ටිකක් ඇහුවොත් උබ අඩනවා මචන්. අම්මා ලග ඉන්නකම් වටින්නෙ නෑ. එයා නැති දවසක දැනෙන පාලුව දුක දරාගන්න බෑ පුතේ. කොච්චර තරහ ගියත් බනින්න එපා බන්. ජය..!

    :yes: :yes: :yes:
    සහතික ඇත්ත මචන්..එදාට තේරේවි...
    හැබැයි පරක්කුයි එතකොට