මට මං ගැන ම කලකිරිලා බං. මම තරහා ගියාම අම්මට හොදටම බනිනවා. බනිනවා මත් නෙමෙයි බැනෙනව.
සමහර වෙලාවට අම්මා අඩනව. මූණ දැක්කම මටත් දුකයි.ඊට පස්සෙ මම තව දුක්වෙනවා. මට තේරෙන්නේ නෑ මම අම්මට රිදන්නෙ ඇයි කියලා.
මට මාව පාලනය කරගන්න බෑ
පෙර සංසාරේ අම්මා කරපු පවක් ද මන්දා මගේ පිටින් විපාක දෙන්නෙ
බනින වෙලාවට මට ඒ මුකුත් මතක් වෙන්නෙ නෑ.මොකද්ද බං කරන්නෙ

සමහර වෙලාවට අම්මා අඩනව. මූණ දැක්කම මටත් දුකයි.ඊට පස්සෙ මම තව දුක්වෙනවා. මට තේරෙන්නේ නෑ මම අම්මට රිදන්නෙ ඇයි කියලා.

මට මාව පාලනය කරගන්න බෑ
පෙර සංසාරේ අම්මා කරපු පවක් ද මන්දා මගේ පිටින් විපාක දෙන්නෙබනින වෙලාවට මට ඒ මුකුත් මතක් වෙන්නෙ නෑ.මොකද්ද බං කරන්නෙ

අපේ අම්ම නං දෙනවා අහුවෙන එකකින් "තෝ එනවද මා එක්ක කටගහගෙන දුවපිය යන්ඩ කාමරේට" කියල 