අම්මට බැනෙනවා

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    :yes: :yes: :yes:
    සහතික ඇත්ත මචන්..එදාට තේරේවි...
    හැබැයි පරක්කුයි එතකොට

    නෑ මචං මෙතනදි මූට අමුතුවෙන් කියල තව හිත පාරන්ඩ හොඳ නෑ
    ඒ වෙලාවට යන කේන්තියක් තියෙන්නෙ

    ඒ වගේ අයගෙ හිත තව පාරන්ඩ යන්ඩ හොඳ නෑ
    හිතෙන් දහස්වාරයක් පසුතැවෙනව මෙයාල
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඉතිං ඔහොම තරහ යන්නෙ මොනා වුණාමද?
    අදහසක් ගන්ඩ කියපං බලන්ඩ තැමතිනං විතරක්..

    :love:

    :sorry: අම්මා වෙලාවට වැඩක් කරන්නෙ නෑ පරක්කු වෙනවා. මම කන්නෙ නැති ඒවා උයලා තිබුණ දවසට. :sorry:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    නෑ මචං මෙතනදි මූට අමුතුවෙන් කියල තව හිත පාරන්ඩ හොඳ නෑ
    ඒ වෙලාවට යන කේන්තියක් තියෙන්නෙ

    ඒ වගේ අයගෙ හිත තව පාරන්ඩ යන්ඩ හොඳ නෑ
    හිතෙන් දහස්වාරයක් පසුතැවෙනව මෙයාල

    ඔව් බං:sorry: මාර ම දුකයි පස්සෙ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබලා ගැන ගොඩක් සතුටුයි gigee කියන පොන්නයා ඇරෙන්න හැමෝම හොදට reply කරලා. කවුරුවත් කැත විදියට කතා කරලා නෑ බොක්කෙන් ම ස්තුතියි:love:
    Gigee කියන එකා මාව jvp කාරයෙක් කරලා. උබට අනුර පුකේ ඇරියා නම් ඌ එක්ක බලාගනින් හැම ත්‍රෙඩ් එකේම රෙන්න එපා. අප්පිරියයි උබ.මම JVP කාරයෙක් නෙමෙයි.මම අකමැතිම ජාතියක් උන්.හැබැයි ඊට වැඩිය හිරිකිතයි මට jvp කතා කියකියා මේකෙයි අනිත් එවුන් දාන හැම ත්‍රෙඩ් එකේම යි රෙන උබ
     
    • Like
    Reactions: JohnnySS

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    උබ හොඳයි ඒකයි උබට ආයෙම වැරැද්දක් කරේ කියල හිතෙන්නෙ. අනිත් සැරේ හිතලම කේන්ති යන එක අඩු කර ගන්න.:yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    me wage welawata oyage paththen hithala balanne naha godak aya.mokak hari hethuwak athine oyata tharaha yanna. tharaha yana eka samanayayi. e welawata poddak hithalama control wennna. oyatama thamai eka karanna puluwan ithin. nikan hethuwak nathiwath tharaha yanawanm ithin manasika gataluwak wennath puluwan.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    උබලා ගැන ගොඩක් සතුටුයි gigee කියන පොන්නයා ඇරෙන්න හැමෝම හොදට reply කරලා. කවුරුවත් කැත විදියට කතා කරලා නෑ බොක්කෙන් ම ස්තුතියි:love:
    Gigee කියන එකා මාව jvp කාරයෙක් කරලා. උබට අනුර පුකේ ඇරියා නම් ඌ එක්ක බලාගනින් හැම ත්‍රෙඩ් එකේම රෙන්න එපා. අප්පිරියයි උබ.මම JVP කාරයෙක් නෙමෙයි.මම අකමැතිම ජාතියක් උන්.හැබැයි ඊට වැඩිය හිරිකිතයි මට jvp කතා කියකියා මේකෙයි අනිත් එවුන් දාන හැම ත්‍රෙඩ් එකේම යි රෙන උබ
    සමහරවිට උඹ ඉස්සර JVP ඇති. ඉස්සර මෝඩ ඇති. පස්සේ රතු අලියෙක් කියලා හොඳටම පේනකන් ඉන්න ඇති Jvp වෙලා. දැන් JVP නොවුන ත් අම්මට බනින වැඩේ පුරුද්දකට ගිහින් ද දන්නේ නෑ නේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්ම අහිංසක අම්මෙක් ඒකයි වෙලා තියෙන්නෙ :baffled: අපේ අම්ම නං දෙනවා අහුවෙන එකකින් "තෝ එනවද මා එක්ක කටගහගෙන දුවපිය යන්ඩ කාමරේට" කියල
    :lol::lol::yes:

    උබ හොඳයි ඒකයි උබට ආයෙම වැරැද්දක් කරේ කියල හිතෙන්නෙ. අනිත් සැරේ හිතලම කේන්ති යන එක අඩු කර ගන්න.:yes:

    :yes::yes::yes:
     
    Last edited:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Poddak life wenas krpn machan,
    Free time sinduwak ahpn, movie ekk blpn.
    Awidinna palayan,
    E wenasath ekka manasa hadei.
    Ubama hithapan ai baninne kyl ammata.
    Gd luck
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    angal 4 yakada ena mallakui
    podi mitiyakui ganna
    ge issaraha loku gahak thooraganna
    tharaha giyaama
    tharaha niwenakam gahata enagahanna
    miladi theerei tharaha yana paarakata
    ena 10k 12k gahanan sidda wei
    passe tika tika adu wei

    mulu dawasama tharaha giyenethnam
    pahuwada udeeta 1ma 1 enayak galawanna

    gaha dihaa balapuwaama oyaata
    tika thika oyaage tharaya yana eka gena
    awabooda wenna patan gai

    kochchara tharaha giyath
    oyaata tharaha yana eka weradi kiyala
    awabooda wenna
    nuwana thibila thiyanawa
    Jaya wewa
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මමත් බනිනවා, කුණුහරපෙනුත් බැනලා තියෙනවා. ඉස්සර ඔය වගේම ඇඬුවා. දැන් අවුලක් නෑ

    ammapa ubala maaraine..yako mama kawadawath banala na..mata kenti enawa...ekama eka dawsak hena kenthiyak awth gahuwa almariyata parana kos almariya,,leeya madin kadala giyaa...agili 4ma idimuna passe... hena kalayak duk vinda..mn scl yana kale..
    mama nam kisim deyak kiyanne na..ane amme me poddak katawahagena innawada puluwan nam kiyanwa wisthra..ethnin eha deyak kiyanneth na ehema kiyanna hiyak aththe naa mata nam..mokda mama dannwen api hadanna vidapu duka..e nisa hethu nomatha
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    උබේ ලයිෆ් එක මොන වගේද ? ඔහේ නිකන්මද ඉන්නේ.. නිකන් loser කෙනෙක් වගේ ඉන්නකොට හිතේ තියෙන තරහ පිටවෙනවා ඔහොම. ටිකක් අතේ සල්ලි එහෙම තියෙනකොට ඔය ගොඩක් ප්‍රශ්න අඩුයි බන්.

    යේ නම් මොනවා උනත් බනින්නෙම නෑ කියලා හිතාගනින්. හිතපන් අම්මලා කි දෙනෙක්ට ලෙඩ හැදෙනවද හොද කරන්න බැරි. බනින්නේ නෑ නෙමෙයි හිත රිදෙන පොඩි දෙයක් වත් කියන්නේ නෑ කියලා හිතපන්. කෑම වලට රැඳු වෙන්න එපා බන්. උයල කන්න දෙන්න එකනේ අඩු ගානේ ලුණු අඩු වැඩි උනත් කියන්න එපා. උබ තව දේවල් කරපන් උබේ ජීවිතේට සාර්ථක වෙන්න ඕනේ අම්මට සතුටු හිතෙයි එතකොට.
     
    :love::yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    ammapa ubala maaraine..yako mama kawadawath banala na..mata kenti enawa...ekama eka dawsak hena kenthiyak awth gahuwa almariyata parana kos almariya,,leeya madin kadala giyaa...agili 4ma idimuna passe... hena kalayak duk vinda..mn scl yana kale..
    mama nam kisim deyak kiyanne na..ane amme me poddak katawahagena innawada puluwan nam kiyanwa wisthra..ethnin eha deyak kiyanneth na ehema kiyanna hiyak aththe naa mata nam..mokda mama dannwen api hadanna vidapu duka..e nisa hethu nomatha

    uba danne na mchn.. issara ape gewal gawa hitiyaa teachin karapu gaaniyek, mama A/L iwara wela ethakota. ara gaanith pension. oya gaani hawasa watem gewal walata yanawa opa dupa kiyanna. gihin ban kathaa hada hada kiyanawa, owwa ammala oluwata aran saka karanna gaththaa. epaa welaa hitiye. eka paarak mama ude paanada oya gaanige gedarata gihin amu kunuharapen bannna. ekata ammata hodatama mala panala gahuwa. ita passe hama ekatama oya seen eka adala gatta. mageth iwaseema panala banna. echcharai
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං පොඩ්ඩක් එලියට ගිහින් බලපන්, තද උනු වෙලාවට.