අනේ මේ ඩොක්ටර් එහෙම නෑ බංහැමදාම එකම ඩොකා ගාවට යන්නත් එපා
එතකොට ඕකුන් අපිව අන්දන්න හදනව.
මට එහෙම බලු වැඩක් කරා ඩොකෙක්. එදායින් පස්සෙ පැත්ත පළාතෙ ගියේ නෑ
අනේ මේ ඩොක්ටර් එහෙම නෑ බං
පොඩි ඩොක්ටර්ගෙනෙ වැරැද්ද
VP Consultant කෙනෙක් වුණාට රුපියල් 700 ට ලෙඩ්ඩු බලන්නෙ
ගොඩක් වයස අය එනව...
අපේ අම්ම අවුරුදු 20 කට එහා ඉදං මේ ඩොක්ටර්ගෙන බේත් ගන්නෙ
ඉතිං අම්මව දැක්ක ගමන් කියන්න පුලුවන් මොකක්ද අමාරුව කියල
නෑ මන් කිව්වෙ කරනවටම නෙවේ. මට එහෙම අත්දැකීමක් තියෙන හන්ද.අනේ මේ ඩොක්ටර් එහෙම නෑ බං
පොඩි ඩොක්ටර්ගෙනෙ වැරැද්ද
VP Consultant කෙනෙක් වුණාට රුපියල් 700 ට ලෙඩ්ඩු බලන්නෙ
ගොඩක් වයස අය එනව...
අපේ අම්ම අවුරුදු 20 කට එහා ඉදං මේ ඩොක්ටර්ගෙන බේත් ගන්නෙ
ඉතිං අම්මව දැක්ක ගමන් කියන්න පුලුවන් මොකක්ද අමාරුව කියල
VP මේකේ තේරුම මොකක්ද බන්.VP Consultant
සර්වාංග ද?නෑ මන් කිව්වෙ කරනවටම නෙවේ. මට එහෙම අත්දැකීමක් තියෙන හන්ද.
VP මේකේ තේරුම මොකක්ද බන්.
අම්මට තාම 60 යිජිවිතේ අන්තිම කාලෙ දුකයි නේ
එළ..අම්මට තාම 60 යි
ඉක්මනට සනීප වෙයි
කනේ දෝසයක් හින්ද බැලන්ස් එක නැත්තෙ..
බලමු සතියක් යද්දි වෙනසක් එයි