අම්මට හුඩු.....පොලිස්පති පූජිත ජයසුන්දර

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මුට ආරාධනා කරපු එක ඉවරයි ඉස්කෝලෙට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ මනුස්සය හොඳට දේශන තියන කෙනෙක් :yes: අපේ ඉස්කෝලෙට ඇවිත් එකක් තියල කොල්ලෝ පවා අඬන සයිස් එකට කිවා මව් ගුණ පිය ගුණ බුදු ගුණ අරව මේවා. බීපු එක තමා අවුල් ගිහින් තියෙන්නේ මට පේන්නේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Miniha mama hithanne ara onewata wada friendly wenna gihin eka too much una..antimata eka theruna nisa thamai media walata araka kiwwe... Minihata karanna one una eka neme minihage athin aththatama une kiyala mata hithenne.

    Mata hithena widihata minihata one une ara Policiya sahenna friendly kiyala pennanna..but eka too much una nikan chora una antimata. adagena newa wage una. minihatath eka antimnata theruna. wade awl giya kiyala
    :sorry::sorry:
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පොලිස්පති මෙහෙම හැසිරෙන කොට පහල නිලධාරීන් ගැන කවර කතාද, :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Why cant a teacher or even the Buddhist monk ask the joker to stop uttering rubbish in such an occasion
    Are we a nation who laugh at such things. I feel very sad. What is the point in giving such publicity to such events. Do we enjoy inappropriate behaviour of others. Not me
    This is cheap publicity by media.
    Complain the person to the authorities rather than enjoying things like this.

    if he is acting the goat publicly, why media can't report them as it is mate. these hooligans always uttering & muttering about media freedom. But this mangy dogs should understand to keep the respect of the position as public servants & of the dept.he leads.

    these type of parasympathetic hooligans should chase away at once from their top positions, to be a lesson to other mangy dogs to be.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    well said! :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජකාරි අවස්ථාවේ බීමතින් සිටීම පොලීස් පුතාලට කැප ද :oo: දඬුවමක් නැද්ද

    ඌ කොහොමත් ඔය වගේ බන්..
    ප්‍රෝග්‍රෑම් වල ආතල් දෙන එකම තමා...
    පොලිස්පති දැන්, මීඩියා ඉන්නවා. ඒ ගැන හිතන්න බැරිව ගොන්පාට් දාන එකට බෙහෙත් නෑ:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මනුස්සය හොඳට දේශන තියන කෙනෙක් :yes: අපේ ඉස්කෝලෙට ඇවිත් එකක් තියල කොල්ලෝ පවා අඬන සයිස් එකට කිවා මව් ගුණ පිය ගුණ බුදු ගුණ අරව මේවා. බීපු එක තමා අවුල් ගිහින් තියෙන්නේ මට පේන්නේ.
    මූ බීලා කියලා හිතෙනවද? එහෙනම් ජනාධිපතිට විනය කැඩුවා කියලා පෙන්ෂන් නැතුවම ගෙදර යැව්වැකි:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඌ කොහොමත් ඔය වගේ බන්..
    ප්‍රෝග්‍රෑම් වල ආතල් දෙන එකම තමා...
    පොලිස්පති දැන්, මීඩියා ඉන්නවා. ඒ ගැන හිතන්න බැරිව ගොන්පාට් දාන එකට බෙහෙත් නෑ:lol:
    බීල තමා නේද ඔය කතාකරන විදිහෙන් පේනවනේ නැද්ද :baffled:
     
    • Like
    Reactions: jaya sri.com