අම්මට හුඩු.....පොලිස්පති පූජිත ජයසුන්දර

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ගුරුවරු හා කියමු හමුදුරුවොන්ට නැගිටලා යන්න තිබ්බේ බන්.:(:angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මල් ජාතියක් භාවිතා කරල වගේ පේන්නෙ පොලිෂ් පති.

    මල් වලින් එහෙම ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ බන් ...පට්ට ෆෝකස් එකේ වැඩ කරන්න පුළුවන් ...මනසින් උසස් තලයකට යනවා ....

    ඔය හිනා වෙලා මැරෙන්න හදන්නේ ..හරියට වැදුන එවුන් නෙමේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මල් වලින් එහෙම ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ බන් ...පට්ට ෆෝකස් එකේ වැඩ කරන්න පුළුවන් ...මනසින් උසස් තලයකට යනවා ....

    ඔය හිනා වෙලා මැරෙන්න හදන්නේ ..හරියට වැදුන එවුන් නෙමේ

    එහෙනම් සුවර් එකට නැ‍ටුම් තෙල් භාවිතා කරල (වැරදියට භාවනා කරල මොලේ අවුලක්ද කියන්ටත් බෑ හිටං) :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම ස්කවුට් කරනකාලෙ ,අපේ කෑම්පින් එකකට ඕක ආව මත්ද්‍රවය ගැන දේශනයක් දෙන්ඩ, එදා අපිට හොදටම බැනගෙන බැනගෙන ගියා අපි අහන් උන්නෙ නැ කියල,:lol: බාල යක්ශයො කියල බැන්නෙ ලොල්...:lol::lol:.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පාන්ඩුවෙ නිරුවත තමයි පොලිස්පති ඔය පෙන්නන්නෙ, කිසිම පාලනයක් නැ, චාරයක් නැ, හැදියාවක් නැ, සoස්කෘතියක් නැ,අපේ කමක් නැ, පාදඩයන්ගේ විගඩමක් විතරයි දැන් පාන්ඩුවෙ තියෙන්නෙ..

    මොනවා උනත රනිල්, මයිත්‍රී, මංගල, පුජිත ඔක්කොම නියමෙට සෙට් වෙනවා. අයිත් මුළු ජීවිත කාලේටම මේවගේ විගඩම් ආණ්ඩුවක් බලන්න අවස්ථාව හම්බවෙවිද මන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනවා උනත රනිල්, මයිත්‍රී, මංගල, පුජිත ඔක්කොම නියමෙට සෙට් වෙනවා. අයිත් මුළු ජීවිත කාලේටම මේවගේ විගඩම් ආණ්ඩුවක් බලන්න අවස්ථාව හම්බවෙවිද මන්ද

    :yes::yes: ඔව් ඒක හරි එක ජාතියෙ කුරුල්ලො එකට වහනව කියනවනෙ ඒක තමයි මේ වෙලා තියෙන්නෙ..මුන්ට චන්දෙ දුන්න උන්ට ගහන්ඩ ඔනෙ බන් ඉස්සල්ලාම..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ස්කවුට් කරනකාලෙ ,අපේ කෑම්පින් එකකට ඕක ආව මත්ද්‍රවය ගැන දේශනයක් දෙන්ඩ, එදා අපිට හොදටම බැනගෙන බැනගෙන ගියා අපි අහන් උන්නෙ නැ කියල,:lol: බාල යක්ශයො කියල බැන්නෙ ලොල්...:lol::lol:.

    ඇයි උබ උබලට එහෙම තමයි බනින්න ඔනේ අපි ස්කවුට් කරන කලේ එස්කෝලේ කරපු අල්ගුත්තේරැ වැඩ ඔක්කොම කලේ අපි එක පාරක් ඉස්කෝලේ පුටුවල මැද හයියට තියන ආදාරක යකඩ කම්බි කපලා යකඩ වලටත් වික්කාත් එක්ක:lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයා ගැන දන්නෝ දනිති කරන්න පුළුවන් ඔක්කොම බලු වැඩ කරලා කිච වෙලා ඉද්දි අපේ යහපාලන අධිපති වික්කාමසිංහ තමන්ගේ රෙදි ටික හෝදගන්න වහල් කමට ගත්තේ මෙයාව. එනකොට ලොකු ටෝල්ක් දීල දැන් වැලේ වැල් නැතුව ඉන්නේ. තනිකරම මානසික ලෙඩෙක්. තව ටික දවසයි නේ රගන්න තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි උබ උබලට එහෙම තමයි බනින්න ඔනේ අපි ස්කවුට් කරන කලේ එස්කෝලේ කරපු අල්ගුත්තේරැ වැඩ ඔක්කොම කලේ අපි එක පාරක් ඉස්කෝලේ පුටුවල මැද හයියට තියන ආදාරක යකඩ කම්බි කපලා යකඩ වලටත් වික්කාත් එක්ක:lol::lol:

    එක සැරයක් ජොබ් වීක් එකේ වැඩ හොය හොයා යද්දි අපි කරේ ගෙවල් වල බෙල් ගහල දුවපු එක.:lol::lol:.පස්සෙ එකෙක් ලියුමක් එවල ප්‍රින්සිපල්ට මුන් මෙහෙමයි කියල ලොල්, අපේ ටීම් එක මාට්ටු ,ප්‍රින්සිපල් හොද මනුස්සය අපිට වෙලාවට මොකුත් කියුවෙ නැ අපේ සර්ගෙන් ''මෙයාලද'' කියල ඇහුව එච්චරයි ..:cool::cool: