~~//...අම්මට හුඩු රෝයල් රගර් ආතල්..!!!
රාජකීය වැඩ-කිඩ

http://www.srilankaxnews.com/sinhala
මේ දවස්වල පායනවා හරියට, පසුගිය කාලයේ වැහැපු වැස්ස අමතක වෙන්න. පාසල් රග්බි වාරයක් හරි හරියට. කවදාවත් නොතිබුනු ‘රග්බි’ ආවරණයක් පත්තර පිටු පිරෙන්න. මේත් පාසල් රග්බි කතාවක්. එක පැත්තකින් අවලස්සන කැතම කැත කතාවක්. කතාව කැත වුණත් රාජකීය කතාවක්. කතාව රාජකීය වුණාට වැඩ අජම අජපල්.
අපේ‍්‍රල් 21 වැනිදා බී.එස්.අයි. එකට අනාථ වෙන්න ගහන මේ ගැහිල්ලට හැමෝම කියන්නේ රාජකීය ගැහිල්ලක් කියලා. එදා පාසලේ මහ ඉහළින් පාටිය. රග්බි ළමයි විස්කි, වොඞ්කාවලින් නාලා හෙළුවැලි නර්ථනයක අපිරිමිත සතුටක් ලබනවා. මෙහෙමත් සැප පාසලක්.
මොනව වුණත් පි‍්‍රන්සිපල් හරි නිහඬයි. ආයේ 29 වැනිදා තවත් පාසල් පරද්දනවා. ජයග්‍රහණය වේගෙන් පේනවා. ඔන්න එතකොට ඕන වෙනවා මානසික සුවයක්. කාටත් නැති ශරීර ජවයක්. පුහුණුකරු ‘බිල්ලා’ ළමයි ටික හංවැල්ලේ හෝටලයකට අරගෙන යන්න දෙමව්පිය පිහිට පතනවා. කැමති අකමැති මොනව වුණත් අවසානයේ ළමයි හංවැල්ලේ යනවා. රගර් සඳහා අවැසි ‘යක්ෂාවේෂය’ ගන්න.
ඞීන් සහ බාවා දක්ෂ කී‍්‍රඩකයො. හැමදේටම එක වාගේ. හෝටලයට එනවා රුසියානු දෙළදක්. දෙළදව දකින ඞීන්ගෙයි භාවාගෙයි ‘යක්ෂයා’ අවේෂ වෙනවා. සීනියර්ස්ලට කතා කරලා අර අයත් එක්ක රගර් සෙල්ලම් කරනවා. මේ රාජකීය සෙල්ලම නවත්තගන්න බැරුව කාන්තාවෝ පැනලා දුවනවා. මඳ කිපෙන යක්කුන්ට යන ළමයි බිලි වෙනවා. ඒ කිව්වේ ජූනියර්ලා. මේවා අමුලික ඇත්ත.
දෙමව්පියො පි‍්‍රන්සිපල් ළගට අඬාගෙන ගියාම පි‍්‍රන්සිපල් කියනවා රගර් වාගේ කී‍්‍රඩාවල ඕවා පොඩි වැඩ කියලා. දෙමව්පියන් මානව හිමිකම් යන්දෝ, නොයන්දෝ කියලා හිතනවා. ‘ගියොත් පුතු නසී - නොගියත් පුතු නසී’ කියලා මේ අය දන්න හින්දා දෙකඩ දෙගිඩියාවේ ලත වෙනවා. මෙතන වෙනසක් වුණේ රුසියානු චරිත දෙක විතරයි. ජූනියස්ලා නම් පාසලේදීත් පොඩි පොඩි වැඩට නිතර නිතර අහුවෙනවා කියලා දෙමව්පියන් ඇඬූ කඳුළෙන් කිය කිය ඉවසනවා. ඒ ඇයි? ‘ගියොත් පුතු නසී - නොගියත් පුතු නසී’
මේ අයට හරක් මස් කෑම අනිවාර්යයි. හරක් මස් නොකන අය හරක් වාගේ කොන් වෙලා.
මේ පාසලේ රග්බි දියුණු කරන්න ලක්ෂ 150 ක් වෙන් කරලා ඇති බව ආරංචියි. මේ යන විදියට සෑහෙන්න දියුණු වෙයි කියලා දන්න හැමෝම තැන නොතැන කියනවා. බිල්ලයි, ඞීනුයි, බාවයි ඉන්නකන් මේ තත්ත්වය මෙහෙමම තමයි කියලා පොඩි එවුන් රගර්වලට නොයවන්න දෙමව්පියො මුමුනනවා.
ඒ වුණාට පි‍්‍රන්සිපල් නම් කියන්නේ මේවා පොඩි වැඩ කියලයි. හරිම පුදුම පොඩි වැඩ. රාජකීය පොඩි වැඩ.
- රාවය