මට වෙන රටවල අය ගැන හොද දැනීමක් තියනව උඹලට වඩා. මන් හොදට වෙන රටවල කෙල්ලො ආශ්රය කරපු එකෙක්. ඒක හින්ද උඹල මට උගන්නන්න එන්න එපා. මන් කියන්නෙ බොරුනම් පුළුවන්නම් ඔප්පු කරපන් සාක්ෂි ඇතුව. ඒත් මේ වෙනකන් මන් කියන ඒව එකක්වත් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් උනු එකෙක් නෑ.
සාමාන්යෙන් දෙයක් ගැන නිගමනයකට එන්නනම් සලකනු ලබන නියදිය සාධාරන වෙන්න ඔනේ.උබ කියන්නේ උබ පිටරට කෙල්ලො ආශ්රය කරලලු මේව කියන්නේ.කෙල්ලෙක් දෙන්නෙක් කිව්ව කියමු, ඒක අහලා ඒරටේ කල්චර් එක ගැන උබ නිගමනයට එනවානම් උබට අන්තට්ටුවක් දාල තනකොල තමයි කවන්න වෙන්නේ. එතකොට ඒක ගැලපෙනවා.මීහරකුත් අම්මල පුතාලා මාමලා ඔක්කොම එක මඩවලේ ලගිනවානේ.

