අම්මලට_ආදරේ_කරන_අපි
මචංලා පෙරේද විතර මම පොඩි වැඩ වගේකට පිටකොටුව පැත්තේ වටයක් ගහන්න ගිය.. කකුල් රිදෙනකන් දවසෙම මුළු පිටකොටුවේම ඇවිද්ද..
ඔහොම ඇවිදිනකොට මට හම්බුනු හැම සිංහල cd කඩේකම වගේ දාල තිබ්බ එක සින්දුවක්..
සින්දුවක් ද කවි බණක් ද මන්දා..
සමහර මුස්ලිම් කඩ වලත් දාල තිබ්බ.. 

එක කියන්නේ නං හරියට හාමුදුරු කෙනෙක් ගේ වොයිස් එකකින් වගේ.. ලස්සන music එකක් එක්ක හිතට වදින එකක්.

එක දාල නොතිබ්බ කඩයක් නැති තරම් . ඒ හින්ද එළකිරියේ උබල දන්නේ නැති වෙන්න බෑ නේ ..

උබල කා ගාව හරි තියෙනවා නං එක අපිත් එක්ක share කරගන්න කියල ඉල්ලීමක් කරනවා .

_______________________________________
P.S. මට කිව්වා වගේම අපේ කිරියේ එවුන්ගෙන් උදව් ලැබුන.
මේක කවි බණක් .. මෙන්න අහන්න 

මෙන්න අපේ පොඩි මල්ලි එක ගැන දාපු නුලක් 
http://www.elakiri.com/forum/showthread.php?t=1564009

Last edited: