අම්මලට_ආදරේ_කරන_අපි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මලට_ආදරේ_කරන_අපි

    මචංලා පෙරේද විතර මම පොඩි වැඩ වගේකට පිටකොටුව පැත්තේ වටයක් ගහන්න ගිය.. කකුල් රිදෙනකන් දවසෙම මුළු පිටකොටුවේම ඇවිද්ද.. :dull: ඔහොම ඇවිදිනකොට මට හම්බුනු හැම සිංහල cd කඩේකම වගේ දාල තිබ්බ එක සින්දුවක්.. :yes: සින්දුවක් ද කවි බණක් ද මන්දා.. :D සමහර මුස්ලිම් කඩ වලත් දාල තිබ්බ.. :P
    :love:
    :love:
    :love:
    එක කියන්නේ නං හරියට හාමුදුරු කෙනෙක් ගේ වොයිස් එකකින් වගේ.. ලස්සන music එකක් එක්ක හිතට වදින එකක්.:yes:
    :love:
    :love:
    :love:
    එක දාල නොතිබ්බ කඩයක් නැති තරම් . ඒ හින්ද එළකිරියේ උබල දන්නේ නැති වෙන්න බෑ නේ .. :P
    :love:
    :love:
    :love:
    උබල කා ගාව හරි තියෙනවා නං එක අපිත් එක්ක share කරගන්න කියල ඉල්ලීමක් කරනවා . :yes:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:

    _______________________________________

    P.S. මට කිව්වා වගේම අපේ කිරියේ එවුන්ගෙන් උදව් ලැබුන.:D මේක කවි බණක් .. මෙන්න අහන්න :love::love::love:



    :love: මෙන්න අපේ පොඩි මල්ලි එක ගැන දාපු නුලක් :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1564009
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක