ඔව් ඔව්හරි බන්. පාලවියෙන් හරවන්න එපැයි තලවිල යන්න.
පුත්තලමට වඩා දුරයිනෙ කොහොමත්
ලෝක ගෝලෙට සාපේක්ෂව හිතන්න

ඔව් ඔව්හරි බන්. පාලවියෙන් හරවන්න එපැයි තලවිල යන්න.

උඹේ හිතේ සකේ තියෙන්නේ. බය නැතුව ලයින් එකක් දාපන්. දෙකෙන් එකක් වෙයි නේ.ඌට කෙල්ලො සෙට් වුණාට මට කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ බං


ඉස්සර හිටියෙ නෑMuslim wedding ekakda?
thane mru
කන්නේ කොහොමද අනුරාධ රැට![]()
හරි ඉතිං පුත්තලෙමට එහානෙ, ලෝක ගෝලෙට සාපේක්ෂව හිතන්න
පාලවියෙන් නේද හැරෙන්නෙ
ඒක තමා සල්ලි දීල ගියෙත් නෑ
බඩගිනිත් නෑ බං
දවල් කෑම එකත් කෑවෙ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල
අපේ මුළු පවුලටම කිව්වඇයි ඒ මගුලට උඹට ආරාධනා නොකළේ? @AnuradhaRa
Welawakata pau kiyala hithenawa aththatama anuradha
Anith thread eke mama kiwwa ewata sorry bro. Hamoma eka wage nane
Sorry![]()
කොහෙද බන් අම්මලා යන්නේ? මුන්නේශ්වරම් කෝවිලටද?අම්මෝ මං අහගත්ත කතා ටික හොදටම ඇති
පට්ට කලකිරුණ
ඔයාල කවුරුත් සල්ලි දාන්න ඕනෙ නෑ...
![]()
මේ නෝමල් විදියට ලොකේෂන් ෂෙයාරිං මගෙ මැප් එකේ පෙන්නන්නෙ නෑනෙ. ලොකේෂන් එක අප්ඩේට් වෙන්නෙ නෑ.
මේ ෆෝන් එකට දාල තියෙන්නෙ වෙන Gmail එකක් මගෙ එක නෙමේ
මම ෆෝන් එකට ලොක් එකක් දාල අම්මට දුන්නෙ
එහෙම වෙන්න හේතුව ලොක් එකක් දැම්ම නිසාද?
ඒකයි මම මේ විදියට බලන්නෙ සැරින් සැරේ refresh කර කර
Andenna epa yako. Muge conartist skill eka next level. Nondi una gaman duka hitena thread ekak daanwa. Itapase aai kaalekin aai try karala aai naanawa![]()
![]()




