අම්මල ගියා - දැං හලාවත හරියෙ

AnuradhaRa

Well-known member
  • Aukj5re.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Muslim wedding ekakda?
    ඉස්සර හිටියෙ නෑ
    දැං මුස්ලිම් විමානෙ...

    අපිනං සිංහල
    අපේ මාම කෙනෙක්ගෙ පුතෙක්ගෙ වෙඩිං එක

    අපේ අම්මගෙ මල්ලිල තුන්දෙනාගෙන් එක්කෙනෙක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    කන්නේ කොහොමද අනුරාධ රැට 🤔
    හරි ඉතිං පුත්තලෙමට එහානෙ, ලෝක ගෝලෙට සාපේක්ෂව හිතන්න :D
    පාලවියෙන් නේද හැරෙන්නෙ


    ඒක තමා සල්ලි දීල ගියෙත් නෑ
    බඩගිනිත් නෑ බං
    දවල් කෑම එකත් කෑවෙ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල

    Ado balapan @AnuradhaRa mun dan kanna salli hoyapu thread ekey reela danne ne wage ahana widiya ne ban 🤭 🤭

    https://elakiri.com/threads/අපේ-වයරිං-බාස්ට-උදව්වක්-කරන්නකො.2157601/
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි ඒ මගුලට උඹට ආරාධනා නොකළේ? @AnuradhaRa
    අපේ මුළු පවුලටම කිව්ව
    මං ගියෙ නෑ බං
    මට ඕවයෙ ගිහින් ඉන්න අමාරුයි

    අනික බල්ලව දාල යන්න විදියක් නෑ
    දැං උගෙ මූඩ් එක 30%යි
    ඒකත් මං ඉන්න නිසා
    ගෙදර තුන්දෙනාම ඉන්නකොට තමා බල්ල පුල් හැපි එකේ ඉන්නෙ. දැං ඌ බලං ඉන්නව අම්මයි තාත්තයි එනකං
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    Welawakata pau kiyala hithenawa aththatama anuradha:(

    Anith thread eke mama kiwwa ewata sorry bro. Hamoma eka wage nane
    Sorry :love:

    Andenna epa yako. Muge conartist skill eka next level. Nondi una gaman duka hitena thread ekak daanwa. Itapase aai kaalekin aai try karala aai naanawa 🤭 🤭
     
    • Sad
    Reactions: sahan50

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    අම්මෝ මං අහගත්ත කතා ටික හොදටම ඇති
    පට්ට කලකිරුණ
    ඔයාල කවුරුත් සල්ලි දාන්න ඕනෙ නෑ...


    1Xf3orw.png


    මේ නෝමල් විදියට ලොකේෂන් ෂෙයාරිං මගෙ මැප් එකේ පෙන්නන්නෙ නෑනෙ. ලොකේෂන් එක අප්ඩේට් වෙන්නෙ නෑ.
    මේ ෆෝන් එකට දාල තියෙන්නෙ වෙන Gmail එකක් මගෙ එක නෙමේ
    මම ෆෝන් එකට ලොක් එකක් දාල අම්මට දුන්නෙ
    එහෙම වෙන්න හේතුව ලොක් එකක් දැම්ම නිසාද? :unsure:
    ඒකයි මම මේ විදියට බලන්නෙ සැරින් සැරේ refresh කර කර
    කොහෙද බන් අම්මලා යන්නේ? මුන්නේශ්වරම් කෝවිලටද? 🙄