අම්මල නැති කාලෙක මට මැරෙන්න තමා වෙන්නෙ නේද බං?

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උබට හරක් බලන්න පොල් කඩන්න වගේ වැඩ පුලුවන්ද?

    PM for vacancy details
     
    • Haha
    Reactions: Kalegana

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ලැජ්ජ නැද්ද බන් පිරිමියෙක් වෙලා මෙහෙම හැසිරෙන්න. උබගෙ ත්‍රෙඩ් කියවද්දි මට ලැජ්ජයි. යකෝ අපි ජීවත් වෙන්න කන කට්ට දන්නෙ අපි. ඒ වගේම තෝත් දෙයක් කරපන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොහොමත් උඹ මැරෙනවා තමයි. නැතුව සදා කාලීනව ඉන්න පුළුවන් ඇයි.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ලැජ්ජ නැද්ද බන් පිරිමියෙක් වෙලා මෙහෙම හැසිරෙන්න. උබගෙ ත්‍රෙඩ් කියවද්දි මට ලැජ්ජයි. යකෝ අපි ජීවත් වෙන්න කන කට්ට දන්නෙ අපි. ඒ වගේම තෝත් දෙයක් කරපන්
    ඌට ඒ target එකට යන path එක කියල දීපන්. මට තේරෙන විදියට අනූ අපරාධ කාරයෙක් නෙමෙයි . ඔක්කොම උට බැනල විතරක් වැඩක් නෑ. මිනිස්සු මානසිකව වැටුනම දැනුම් තේරුම් නැති වෙනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹට හොඳම ජොබ් එක පන්සලකට ගිහින් මහණ වෙයන්. මැරෙනකන් කෑම බීම. ඕනෙ නම් පන්සලේ සල්ලි වලින් හොඳ මැශින් එකකුත් හදා ගත්තැකි.
    සමහර උපාසිකාවොත් ඉන්නවා අහවල් එක සඟ සතු කරන්න කැමති.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    මම උබට කලිනුත් කිව්වනේ. උබ ඔය ඉන්නගෙදරින් එළියට බැහැලා ජොබ් එකකට යන්න. උබට ඔය ගෙදර ඉන්නකල් කිසිම දෙයක් හරි යන්නෙත් නෑ, ලැබෙන්නෙත් නෑ. පුලුවන් නම් නවතින්න බෝඩිමක් දෙන ගාමන්ට් එකක් උනත් කමක් නෑ. ගොඩක් ඒවගේ ට්‍රාන්ස්පෝට්/නවාතැන් , කෑම, යුනිෆෝම් දෙනවා.ඒවගේ තැනක වැඩට යන්න. උබේ මුළු ජීවිතේම එක සැරේම වෙනස් කරගන්න පුලුවන්. අනිවාර් යයෙන්ම වෙනස් වෙනවා ..ඒවගේමලෙඩක් තියනවා නම් ඒවත් නැතිවෙලා යයි.
     
    • Like
    Reactions: NaiRobi

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මම උබට කලිනුත් කිව්වනේ. උබ ඔය ඉන්නගෙදරින් එළියට බැහැලා ජොබ් එකකට යන්න. උබට ඔය ගෙදර ඉන්නකල් කිසිම දෙයක් හරි යන්නෙත් නෑ, ලැබෙන්නෙත් නෑ. පුලුවන් නම් නවතින්න බෝඩිමක් දෙන ගාමන්ට් එකක් උනත් කමක් නෑ. ගොඩක් ඒවගේ ට්‍රාන්ස්පෝට්/නවාතැන් , කෑම, යුනිෆෝම් දෙනවා.ඒවගේ තැනක වැඩට යන්න. උබේ මුළු ජීවිතේම එක සැරේම වෙනස් කරගන්න පුලුවන්. අනිවාර් යයෙන්ම වෙනස් වෙනවා ..ඒවගේමලෙඩක් තියනවා නම් ඒවත් නැතිවෙලා යයි.
    Nawatan dena hostel dena garment දන්නවද mcn weakened free or Sunday free , ewa

    Hoyal denda puluwanda
    ------ Post added on Sep 16, 2024 at 4:26 PM
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    නදුනට අවදානෙ වැඩි වෙනකොට ඇයි අනුරාධට රිදෙන්නෙ? 😁

    මම උබට කලිනුත් කිව්වනේ. උබ ඔය ඉන්නගෙදරින් එළියට බැහැලා ජොබ් එකකට යන්න. උබට ඔය ගෙදර ඉන්නකල් කිසිම දෙයක් හරි යන්නෙත් නෑ, ලැබෙන්නෙත් නෑ. පුලුවන් නම් නවතින්න බෝඩිමක් දෙන ගාමන්ට් එකක් උනත් කමක් නෑ. ගොඩක් ඒවගේ ට්‍රාන්ස්පෝට්/නවාතැන් , කෑම, යුනිෆෝම් දෙනවා.ඒවගේ තැනක වැඩට යන්න. උබේ මුළු ජීවිතේම එක සැරේම වෙනස් කරගන්න පුලුවන්. අනිවාර් යයෙන්ම වෙනස් වෙනවා ..ඒවගේමලෙඩක් තියනවා නම් ඒවත් නැතිවෙලා යයි.
    බෑ ඌට ABCD
    ------ Post added on Sep 16, 2024 at 4:29 PM