අම්මව හොයා ගන්න උදවු කරන්න.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්මට සිරි..

    හොඳම වැඩේ, එඩ්‍රස් එකට හොයාගෙන යන එක.. පදිංචි තැන් වෙනස්නං,
    ගිහින් ගමේ ග්‍රාමසේවක, පරණ පදිංචිකාරයො එක්ක කතා බහ කරල බලන එක තමයි කරන්න තියෙන්නෙ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Hada ganna gaththtu amma thatha adare karanne nathnam kamak nah. Hoya giyata.. ey unata moda wadak.. uta adare nathi hinda ne deela thiyenne.. kanna naththath mage daruwek man nam jeewitheta denne nah. Issaraha gana hithapan..parana kunu awussala lokey nathi prashna oluwata daganne nathuwa
    මේ වගෙ ප්‍රශ්න වලදී මන් ඉන්නෙත් ඔය මතේ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    තමුන්ට තමුන්ව මෙලෝකෙට බිහිකරපු අම්මාව දකින්න තියන කැමැත්තට අපිට මුකුත් කියන්න බෑ. ඒක උගේ කැමැත්ත. අපි මේක දිහා බලන්නේ පිටින් ඉඳගෙන. අපිට උගේ හැඟීම දැනීම් තේරෙන්නේ නෑ. අපිටත් ඔය වගේ දෙයක් වෙලා තිබ්බනම් අපි හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දාර්ශනික ටෝක්ස් ඉශු කරන්න එපා බන්. අර කතාවටත් කියන්නේ "ප්‍රශ්ණය තමුන්ගේ නොවන තාක් කල්, පිළිතුර දාර්ශනිකයි" කියල. අපිට ඒ අම්මට දොස් කියන්නත් අපිට බෑ මොකද අපි කතාවේ දෙපැත්තම දන්නේ නැති නිසා. ඒ අම්මා ඇත්තටම අසරණ වෙලා හිටියද, වෙන කෙනෙක් එක්ක ගියාද, එයාගේ අධ්‍යාපන මට්ටම මොකද්ද, ඕක සිද්දවෙනකොට අම්මගේ වයස කීයද, ඔය තීරණය ගන්න වෙන කෙනෙක් බලපෑම් කරාද අපි දන්නේ නෑ. ඒක නිසා මෙතන judgement දෙන්න යන්න එපා. අපි දන්නේ නෑ කව්රු හරිද කව්රු වැරදිද කියල. සමහරවිට ඒ අම්මා මුළු ජිවිත කාලේම මේ දරුවා ගැන හිත හිත දුක් වෙවී ඉන්නවද අපි දන්නේ නෑ. නැත්නම් වෙන කෙනෙක් එක්ක තව දරුවන් හදාගෙන හොඳින් ඉන්නවද දන්නේ නෑ. ජිවතුන් අතර නැත්ද දන්නෙත් නෑ. ඌට කැමති දෙයක් ඌ කරගත්තදෙන්.

    මව්-පිය-දරු සෙනෙහස කියන්නේ වචන වලින් කියල නිමකරන්න පුළුවන් බැඳීම් නෙමෙයි, සංසාර ගණුදෙනු.
    අම්මාව ඉක්මනින් හමුවේවා!
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මා භාරේ මා විසින් හදාවඩා ගත් කියල නෙ තියෙන්නෙ .....

    ඒ කියන්නෙ අම්ම නෙමෙයි වෙන්න බැරිද? භාරකරුවෙක්, ආච්චියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...

    නමත් බිසෝමැනිකා නෙ ... ආච්චි වෙන්නැති
     
    • Sad
    Reactions: Dead Cupid

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668

    මාත් ඉන්නෙ මේ මතේ.

    ඕකට හරි වැරැද්දක් කියන්න බෑ. එ මනුස්සයගෙ ආසාව

    අම්මව ඉක්මනට හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!!!
    ------ Post added on Nov 26, 2025 at 7:28 PM
     
    Sen-lu

    Well-known member
  • තමුන්ට තමුන්ව මෙලෝකෙට බිහිකරපු අම්මාව දකින්න තියන කැමැත්තට අපිට මුකුත් කියන්න බෑ. ඒක උගේ කැමැත්ත. අපි මේක දිහා බලන්නේ පිටින් ඉඳගෙන. අපිට උගේ හැඟීම දැනීම් තේරෙන්නේ නෑ. අපිටත් ඔය වගේ දෙයක් වෙලා තිබ්බනම් අපි හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා දාර්ශනික ටෝක්ස් ඉශු කරන්න එපා බන්. අර කතාවටත් කියන්නේ "ප්‍රශ්ණය තමුන්ගේ නොවන තාක් කල්, පිළිතුර දාර්ශනිකයි" කියල. අපිට ඒ අම්මට දොස් කියන්නත් අපිට බෑ මොකද අපි කතාවේ දෙපැත්තම දන්නේ නැති නිසා. ඒ අම්මා ඇත්තටම අසරණ වෙලා හිටියද, වෙන කෙනෙක් එක්ක ගියාද, එයාගේ අධ්‍යාපන මට්ටම මොකද්ද, ඕක සිද්දවෙනකොට අම්මගේ වයස කීයද, ඔය තීරණය ගන්න වෙන කෙනෙක් බලපෑම් කරාද අපි දන්නේ නෑ. ඒක නිසා මෙතන judgement දෙන්න යන්න එපා. අපි දන්නේ නෑ කව්රු හරිද කව්රු වැරදිද කියල. සමහරවිට ඒ අම්මා මුළු ජිවිත කාලේම මේ දරුවා ගැන හිත හිත දුක් වෙවී ඉන්නවද අපි දන්නේ නෑ. නැත්නම් වෙන කෙනෙක් එක්ක තව දරුවන් හදාගෙන හොඳින් ඉන්නවද දන්නේ නෑ. ජිවතුන් අතර නැත්ද දන්නෙත් නෑ. ඌට කැමති දෙයක් ඌ කරගත්තදෙන්.

    මව්-පිය-දරු සෙනෙහස කියන්නේ වචන වලින් කියල නිමකරන්න පුළුවන් බැඳීම් නෙමෙයි, සංසාර ගණුදෙනු.
    අම්මාව ඉක්මනින් හමුවේවා!
    එකෙන්ම ප්‍රශ්න ආවත් නැතත් ඔහොම හොයාගෙන යන්න හිතුනොත් ඒව යටපත් කරන්න බෑ. බලෙන් කරත් පස්සෙ කාලෙක හරි පසුතැවෙන්න වෙනව. ඒක නිසා අදාල උදවු කරන්න බැරිනම් ටෝක් ඉෂූ නොකර ඉන්න එක තමා හොඳ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මොන හුත්තකටද බන් වදාපු අම්මන්ඩිව හොයන්නෙ? හදාගන්න බැරුව වෙන එකෙක්ට දුන්නානම් ඒ හදාගත්ත එකා බලාගනින් අතෑරලා දාපු ගෑනි පස්සෙ යන්නෙ නැතුව. එහෙම කරන එක අර හාදාගත්තු උන්ට කරන අපහාසයක් :yes: :yes:
    උඹට ඒ තත්වෙට පත් නොවී ඒ සිතුවිල්ල තේරුම් ගන්න බෑනෙ බන්. තමන්ව බිහිකරේ කවුද තමන්ගෙ ලේ තියෙන්නෙ කාටද කියන එක නොදැන ඉන්න එක ලොකු අපහසුවක් වෙන්න ඇති ඒ මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: Jameson.k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    උඹට ඒ තත්වෙට පත් නොවී ඒ සිතුවිල්ල තේරුම් ගන්න බෑනෙ බන්. තමන්ව බිහිකරේ කවුද තමන්ගෙ ලේ තියෙන්නෙ කාටද කියන එක නොදැන ඉන්න එක ලොකු අපහසුවක් වෙන්න ඇති ඒ මිනිස්සුන්ට.
    මම හිතන්නෙ නෑ බන් මගේ ආකල්ප වෙනස් වෙයි කියලා. විශේෂයෙන් මාව හදාගත්ත කට්ටිය නිසා මම හොඳ තැනක ඉන්නවානම්. අවෘදු43ක් කියන්නෙ ඌට වෙනම උගෙම පවුලක් තියෙන්න ඕනා. ඌට ඊටවඩා සතුටු වෙන්න දේවල් තියෙන්න ඕනා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මා භාරේ මා විසින් හදාවඩා ගත් කියල නෙ තියෙන්නෙ .....

    ඒ කියන්නෙ අම්ම නෙමෙයි වෙන්න බැරිද? භාරකරුවෙක්, ආච්චියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි...

    නමත් බිසෝමැනිකා නෙ ... ආච්චි වෙන්නැති
    ඇක්වා බබු
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ඔය වගේ පුතෙක්ව කනෙක්ට කරල අපේ වැඩපලේ ගැහැණු කෙනෙකුට ඌ හෙන වදයක් දුන්නා ඒ ගෑණිට අන්තිමේ පොලීසිත් ගියාලු, ඌ දේපළ සල්ලි ඉල්ලන්න අරගෙන.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    මම හිතන්නෙ නෑ බන් මගේ ආකල්ප වෙනස් වෙයි කියලා. විශේෂයෙන් මාව හදාගත්ත කට්ටිය නිසා මම හොඳ තැනක ඉන්නවානම්. අවෘදු43ක් කියන්නෙ ඌට වෙනම උගෙම පවුලක් තියෙන්න ඕනා. ඌට ඊටවඩා සතුටු වෙන්න දේවල් තියෙන්න ඕනා.
    මගේ උගත් මිත්‍රයා,
    ඔබ හිතනවාට වැඩිය මේ ලෝකේ ගොඩාක් සංවේදී තැන් තියනවා...