අම්මව_ඵළවලා

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බං දුවල සලකනව කියන කථාව පට්ට බොරුවක්.දුව බැන්ඳට පස්සේ බැන්ඳ ඵකා කියනදේ තමා කරන්නේ.උෟ අැඳේ දාගෙන හොඳ සැපක් දුන්නහම ඒකිට අමතකයි ඒකි මේ ලෝකෙට අාවෙ කොහෙන්ද කියලා.

    යකෝ එකටත් මිනිහට බනින්න එපා,ඒ හුත්තිනේ දන්නේ අම්මාගේ වටිනාකම.
    ඇයි ඕකිට සල්ලි ගන්න පුලුවන්නම් අනිත් ඒවා කරන්න බැරි.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඕකෙදි දෙපැත්තම හොයල බලපන්..මම දන්න පවුල් කීපයක් තියනවා දෙමව්පියෝ දරුවො ගාව ඉන්නෙ නෑ..කියන දේ අහන්නෙ නෑ...බැරි ගාතෙ ඇවිදින්න ගිහින් වැටිලා හෙන වාත වෙලා අරුන්ට ජොබ් කරගන්න විදියක් නෑ...ලොකුවට සල්ලිත් නෑ..හිතල බලපන් උන් මොකද කරන්නෙ කියලා..දවසක් ගෙදර එනකොට අම්මා නෑ...තනියම ගමේ යනවා ළග කඩේකට කියලා ගිහින්..අරුන් දෙපැත්ත රත්වෙලා හෙව්වා..ගමට කෝල් කළාම එහෙ ඇවිත් නෑ..බැරි තැන පොලිසියට කිව්වා උන් කියනවාලු දවසට පැමිනිලි බර ගානක් එනවලු ගෙදරින් ගිය දෙමව්පියො ගැන...අරුන් තියන විදියට කන්න අදින්න දෙනවා බන්...ලොකු සැප සම්පත් නෑ උන්ට ළමයි 3ක් එක්ක උනුත් හෙන ගේමක් දෙනවා රන් වෙන්න. දරුවන්ට ම වැරදි කියන්න බෑ...අමන දරුවොත් ඉන්නවා...දෙමවව්පියොත් ඉන්නවා කන්ට්‍රෝල් කරන්න බැරි...කොහොම උණත් හොයල නොබල මොකුත් කරන්න එපා...
    ඔව් එයාලා බලන්නෙම පොඩි ලමයි වගේ නිතරම තමන්ගේ පැත්තට අවධානය ගන්න. එහෙම බැරිවුනාම ඔයවගේ හැසිරෙනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕකෙදි දෙපැත්තම හොයල බලපන්..මම දන්න පවුල් කීපයක් තියනවා දෙමව්පියෝ දරුවො ගාව ඉන්නෙ නෑ..කියන දේ අහන්නෙ නෑ...බැරි ගාතෙ ඇවිදින්න ගිහින් වැටිලා හෙන වාත වෙලා අරුන්ට ජොබ් කරගන්න විදියක් නෑ...ලොකුවට සල්ලිත් නෑ..හිතල බලපන් උන් මොකද කරන්නෙ කියලා..දවසක් ගෙදර එනකොට අම්මා නෑ...තනියම ගමේ යනවා ළග කඩේකට කියලා ගිහින්..අරුන් දෙපැත්ත රත්වෙලා හෙව්වා..ගමට කෝල් කළාම එහෙ ඇවිත් නෑ..බැරි තැන පොලිසියට කිව්වා උන් කියනවාලු දවසට පැමිනිලි බර ගානක් එනවලු ගෙදරින් ගිය දෙමව්පියො ගැන...අරුන් තියන විදියට කන්න අදින්න දෙනවා බන්...ලොකු සැප සම්පත් නෑ උන්ට ළමයි 3ක් එක්ක උනුත් හෙන ගේමක් දෙනවා රන් වෙන්න. දරුවන්ට ම වැරදි කියන්න බෑ...අමන දරුවොත් ඉන්නවා...දෙමවව්පියොත් ඉන්නවා කන්ට්‍රෝල් කරන්න බැරි...කොහොම උණත් හොයල නොබල මොකුත් කරන්න එපා...

    උඹේ අම්මවත් උඹ ගෙදරින් ඵළෙව්වේ ඒක නිසාද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    පොලීසියට යන්න කියපන්. උබට ඊට වැඩිය දෙයක් කරන්න බෑ. පොලීසිය මැදිහත් වෙලා මොනා හරි කරයි. උබ ්වට අත දාල අහක යන ලෙඩ දාගන්න එපා. මොනා කරන්නද බන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    ඕකෙදි දෙපැත්තම හොයල බලපන්..මම දන්න පවුල් කීපයක් තියනවා දෙමව්පියෝ දරුවො ගාව ඉන්නෙ නෑ..කියන දේ අහන්නෙ නෑ...බැරි ගාතෙ ඇවිදින්න ගිහින් වැටිලා හෙන වාත වෙලා අරුන්ට ජොබ් කරගන්න විදියක් නෑ...ලොකුවට සල්ලිත් නෑ..හිතල බලපන් උන් මොකද කරන්නෙ කියලා..දවසක් ගෙදර එනකොට අම්මා නෑ...තනියම ගමේ යනවා ළග කඩේකට කියලා ගිහින්..අරුන් දෙපැත්ත රත්වෙලා හෙව්වා..ගමට කෝල් කළාම එහෙ ඇවිත් නෑ..බැරි තැන පොලිසියට කිව්වා උන් කියනවාලු දවසට පැමිනිලි බර ගානක් එනවලු ගෙදරින් ගිය දෙමව්පියො ගැන...අරුන් තියන විදියට කන්න අදින්න දෙනවා බන්...ලොකු සැප සම්පත් නෑ උන්ට ළමයි 3ක් එක්ක උනුත් හෙන ගේමක් දෙනවා රන් වෙන්න. දරුවන්ට ම වැරදි කියන්න බෑ...අමන දරුවොත් ඉන්නවා...දෙමවව්පියොත් ඉන්නවා කන්ට්‍රෝල් කරන්න බැරි...කොහොම උණත් හොයල නොබල මොකුත් කරන්න එපා...

    රටේ ආර්ථිකේ ශක්තිමත් ව තිබ්බනම් අපේ දෙමවුපියෝ ඇමෙරිකාවේ උන් වගේ පට්ට ගෙදරක ෆුල් සැපෙන්,
    iStock-467756082-672x372.jpg

    සෙක්සි ඇදුම් ටිකක් ඇදගෙන අපේ ළමයින්ටත් වඩා තරුණ look එකෙන් ඉදියි. වැඩට ගෙදර ඉන්න හොට් සර්වන්ට් එක්ක සෙක්ස් කරන්නත් බැරි නැහැ..
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    තෑගි ඔප්පු ඌන සැලකීම මත අවලංගු කරන්න පුළුවන් දැන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    reputation_neg.gif
    අම්මව_ඵළවලා 08-09-2019 08:12 PM ube ammata sexy andum andala balanna thota asada ? thoge asahane thoge ammagen sampurna karaganin wena unge ammala gana kiyawanne nathuwa.
    :lol: me wage hada pennanakota agilla diha balala umbaa kiyana harak innakan hamadama apita Ranil hari pohottu hari thamai

    Moda harako mama adahas kare me prashneta hethu godak balapaanawa kiyala. me rate deshapalane gena. arthikaya kada watila thiyena eka gena.

    thota onnam ube ammata sexy dress ekak adala hookapan eka ubalage kematta. adaalama naha
     
    Last edited:

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචං මට අද අවුරුදු 70ක විතර අම්ම කෙනෙක් බස් හෝල්ට් ඵකේදී හම්බ උනා.ඵයා අවුරුදු ගාණක් රට ගිහින් හම්බ කරපු සල්ලි ,ඉඩම්,ගෙවල් දුව ඒකිගෙ මිනිහත් ඵක්ක ලියාගෙන අම්මට පල නොකියා තර්ජනය කරන නිසා ඵයා ඵළියට බැහැල උන් ඉන්න ගෙදරින්.ඊට පස්සෙ උන් උන්නද මළාද බලල නෑ.ඵකවුන්ට් ඵකේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් උන් අරගෙන බිස්නස් වැඩකට කියලා දැනට අවුරුද්දකට කලින්.දැන් ඒ අම්ම ගෙදරක වැඩ කරනවා..මේකට නීතියෙන් මොනවත් කරන්න බැරිද.මම හරි උදව්වක් කරන්න බැලුවේ.පුදුම දරුවෝ මුං නම්.:angry:
    Mn dannawidihata nn puluwan mchn. Amma gihin complain karoth lamai salakanne ne kiyala aniwa case eka adinawa lamainta.