මචං මට අද අවුරුදු 70ක විතර අම්ම කෙනෙක් බස් හෝල්ට් ඵකේදී හම්බ උනා.ඵයා අවුරුදු ගාණක් රට ගිහින් හම්බ කරපු සල්ලි ,ඉඩම්,ගෙවල් දුව ඒකිගෙ මිනිහත් ඵක්ක ලියාගෙන අම්මට පල නොකියා තර්ජනය කරන නිසා ඵයා ඵළියට බැහැල උන් ඉන්න ගෙදරින්.ඊට පස්සෙ උන් උන්නද මළාද බලල නෑ.ඵකවුන්ට් ඵකේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් උන් අරගෙන බිස්නස් වැඩකට කියලා දැනට අවුරුද්දකට කලින්.දැන් ඒ අම්ම ගෙදරක වැඩ කරනවා..මේකට නීතියෙන් මොනවත් කරන්න බැරිද.මම හරි උදව්වක් කරන්න බැලුවේ.පුදුම දරුවෝ මුං නම්.

Last edited:

