තම්බි නම් මෙහෙම ප්රසිද්දියෙ උන්ගෙ වැරදි ප්රචාරය කලේ නෑ මහත්තයො..
උඩ බලන් කෙල ගහගන්න එපා..
මෙහෙම එකක් උනා හෝ නැතා මේව ප්රසිද්ද උනා කියල වෙන සෙතක් කියන්න පුලුවන් නම් ?
සිංහල කෑම එපා කියන
සිංහල බැංකු එපා කියන
රටේ උසාවි එපා කියන
කට්ටියගෙ වැඩ නිසා තමා සිංහලයත් දැන් පිස්සු වැටිල ඉන්නෙ..
සුදුහුනු ගාන්න එපා
PS : කරපු වැඩේ හරි කියනව නෙමෙයි..
කතාව ප්රසිද්ද උනා කියල ඒ මිනිස්සුන්ට වත් සිංහල අයටවත් සෙතක් වෙන්නේ නෑ කියන එක පෙන්නුවෙ..
අහක ඉන්න අන්තවාදීන් මේව නිසා අහිංසක වෙලා සුද්ද වෙන එක හොද නෑ

