~අම්මාගේ සිතිවිලි~ Ammage Sithivili

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බැදීම කියන්නෙ මොනවද කියලා අපි ඉගෙන ගන්නෙ අපේ අම්මාගෙන්.....
ඒ බැදීම් මහ පර්වත වගේ ශක්තිමත්....

මේ ඒ ශක්තිමත් බැදීම ගැන
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හැම අමිමටම ඕන රෙජක් හදන්නලු ෙන්....ඉතින් බලාෙපාෙරාත්තු ෙගාඩයි...
ඒ විදිහට බලන්න ෙහාද උත්සාහයක් අරන් තියනවා...

වටිනවා පද ෙපල...
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
godaaak lassanie minu nangi..... hmm mehema hithenna athi thamai. amma kenekat thamange kirikatiya maloketa enakan danena sanwedi sithuwili harima apurui neda..., suba pathum ...!