අම්මාටත් හොරෙන් අරන් ආ සුදු නෙළුම...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ :(
    රෙප් 26+

    රෙප් වලට ස්තුතියි.



    ලියන එක නියමෙට ලියලා තියනවා :(

    ගොඩක් ස්තුතියි.




    :(




    ගොඩක් ස්තුතියි.




    සාහිත්‍ය රසය මුසු කර, නරැමයෙකුගේ පාපී වැඩක් හදවතට දැනෙන ලෙස කියා පෑමට කදිමට බස හැසිරවීම පැසසිය යුතුය. තව තවත් මෙවන් නිර්මාන කරන්න. මෙතනින් නවතින්න එපා. රත්නශ්‍රී කිවිදුන් ගේ නිර්මාණ ගුරැතන්හි පිහිටුවා ගන්න

    අදහසට ගොඩක් ස්තුතියි




    :(


    :(

    Niyamayi akke sahena kalekta pase oyage nirmanayak dakke..

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාවත් දැක්කේ ගොඩක් කාලෙකින්. නිතර ලියන්නේ නැහැ දැන්
     
    • Like
    Reactions: Gayan_BC

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිතට දැනෙන්න ලියලා තියනවා අක්කා...
    නියමයි...
    ඉදිරියටත් තව ලියන්න.. :) :) (+7)
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතට දැනෙන්න ලියලා තියනවා අක්කා...
    නියමයි...
    ඉදිරියටත් තව ලියන්න.. :) :) (+7)

    ගොඩක් ස්තුතියි මල්ලි :)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොනවාදෝ මන්දා දැනුනා හිත පසාරු කරගෙන යනවා වගේ ...


    සමාජය එන්න එන බල්ලාට යනවා ....හිත සුන් මිනිස්සු පිරිලා ඉතිරිලා යන මේ සමාජයේ දයාව අනුකම්පාව සජාචාරය විරළ දෙයක් ...
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මොනවාදෝ මන්දා දැනුනා හිත පසාරු කරගෙන යනවා වගේ ...


    සමාජය එන්න එන බල්ලාට යනවා ....හිත සුන් මිනිස්සු පිරිලා ඉතිරිලා යන මේ සමාජයේ දයාව අනුකම්පාව සජාචාරය විරළ දෙයක් ...

    අදහසට බොහොමත්ම ස්තුතියි.