මොනව කියන්නද කියල හිතාගන්න බෑ
රෙප් 26+
ලියන එක නියමෙට ලියලා තියනවා

සාහිත්‍ය රසය මුසු කර, නරැමයෙකුගේ පාපී වැඩක් හදවතට දැනෙන ලෙස කියා පෑමට කදිමට බස හැසිරවීම පැසසිය යුතුය. තව තවත් මෙවන් නිර්මාන කරන්න. මෙතනින් නවතින්න එපා. රත්නශ්‍රී කිවිදුන් ගේ නිර්මාණ ගුරැතන්හි පිහිටුවා ගන්න


Niyamayi akke sahena kalekta pase oyage nirmanayak dakke..
හිතට දැනෙන්න ලියලා තියනවා අක්කා...
නියමයි...
ඉදිරියටත් තව ලියන්න..![]()
(+7)

මොනවාදෝ මන්දා දැනුනා හිත පසාරු කරගෙන යනවා වගේ ...
සමාජය එන්න එන බල්ලාට යනවා ....හිත සුන් මිනිස්සු පිරිලා ඉතිරිලා යන මේ සමාජයේ දයාව අනුකම්පාව සජාචාරය විරළ දෙයක් ...