අම්මාවරුනේ....අම්මාවරුනේ....Shoking News!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අම්මාවරුනේ....අම්මාවරුනේ....Shoking News!!!

අම්මාවරුනේ....අම්මාවරුනේ.....
දරුවන්ගේ දුක් කදුළු දකින දා සුරලොව සිට අතපා ඒ කදුළැලි පිසිනා...අම්මාවරු නැති දරුවන්නේ...සංකා දුක් කවුදෝ දන්නේ....ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දවසක බුදු වන්නේ....

:no::no::no:

lankadeepanews.jpg
 
  • Like
Reactions: buura and Gayan88

virajma

Member
Jun 25, 2008
396
22
0
සංවේදී කථාවක්....... ඇත්තටම මේ වගේ විපතක් කාටවත්ම වෙන්නෙපා.......
 

teesher

Member
Aug 8, 2010
176
21
0
godaak sanwweeedi kathawak wageema duka hitinewa!!! Me gana apiwa danuwath karaata godaak sthuthiii obata....
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Reply කරපු හැමෝම සංවේදී සිත් ඇත්තවුන්. මිනිස්සු සංවේදී වෙන තරමට ලෝකය තව තවත් සුන්දර වෙනවා කියලා කියමනක් තියෙනවා. ඒ නිසයි මම News මේ එක Share කලේ.:no::no::no: