අම්මාව මංකොල්ලකාලා , පහර දීලා…

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ ගැණිට පිස්සු හැදිලද බන්
    තන්හාසේ, කුහකකම, පරාජ මානසිකත්වේ ඔක්කෝම කලවම් වෙලා පිස්සු හැදිලා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    දෛනිකව මොහිදීන් බෙග් අහන්න ඕනේ ආච්චි කෙනෙක්
    ඔබෙ රාගී මන කැළඹේ දෝ
    වයිල්ඩ් කුක් බුක් හද පාරයි දෝ..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. ආයතන සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. ආයතන සරණං ගච්ඡාමී..


    කරවල හොද්දත් දූසිත වී..
    බත් එකෙ ලුණු දැන් පෝසිත වී..
    හිංසා පීඩා දේවි දෝ..
    පරිප්පු එක රොස් වේවි දෝ..

    ෆේස් බුක් එකේ පොළොඟුන්‌ වන්‌
    ෆලෝවර්ස්මි තුරු වෙසින්‌ ඒ නම්..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. ආයතන සරණං ගච්ඡාමී..
    එම විට පවසනු මුවින්‌ ඔබේ.. ආයතන ගච්ඡාමී..

    (බුද්ධං සරණං ගචිඡාමී..
    ධම්මං සරණං ගචිඡාමී..
    සංඝං සරණං ගචිඡාමී..)

    දුක් බරිනී... මිරිකී යාදෝ..(ඕ..ඔ..ඔ..ඔ..)
    වයිල් බුක් හෙට වැනසී යාදෝ...(ඕ..ඔ..ඔ..ඕ)
    නිර්මල පිවිතුරු චරිත ඔබේ..
    කමෙන්ට් වලින් අද කෙළෙසා දෝ..
    අගතිය යුක්තී මාරුතයේ
    ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මේ මගේ අම්මා

    1662660899596-png.183707
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය වුත්ති එදා ඉදන් ඔහොමම තමා, ඇඩියාවයි චුරු චුරුවයි ඉරිසියාවයි කුහක කුඩුකේඩු කමයි,,
    ඒකට අනෝමා ඇන්ටි,,, අනේ වාසනාවන් අහින්සකි....
    විඩියො එකක් බැලුවත් බඩ පිරෙනවා..