දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ
reports-
reports-
Last edited:
