අම්මා ආයෙ අසනීප උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    reports-
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    ඔබේ තත්ත්වය තේරෙනවා පුතා. ශක්තිමත් වෙන්න. අනිත් අය සමග සසදිමට යන්න එපා. ඇයි කියලා ඔයාටම තේරෙයි. හැම අභියෝගයක්ම තමන්ගේ ජිවිතයට එන පාඩමක් කියලා හිතාගන්න. වයස 20දිම අද බොහොදෙනකුට නැති, සමාජයේ මුහුකරාගිය දැවැන්ත පෞර්ෂයක් ඔයාතුල ගොඩනැගෙනවා සත්තයි.

    අමාරු කලා එනවා. ඒ කලා වලදි ටිකක් නවතින්න වෙනවා සැඩ පහරේ. නමුත් සැඩ පහව ගියාම උබේ වාරේ.

    නිවිහැලහිල්ලේ හොදට අනාගතේ ප්ලැන් කරපං.
    බුදු සරණයි දෙවි පිහිටයි අපි උබත් එක්කයි.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    neeyo enne nadda balannawath? English beheth hari giyenattm sinhala beheth karapan snayu wage seen walata..
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,455
    870
    113
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    ubata thiyena prashne anith un avidinna yana ekada.. amma leda una ekada.. aurudu 20 kiyanne wagakeem ganna puluwan kollek. ubata hari waradda therenawa... wadihitiyo okkoma ubawa ganan ganna ona kiyala deyak na.. ehema oneth na.. ubata hari kiyala hithena de karapan.. adayamak thiyenawad..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Ayi ban anik aya karana dewal gana hithanne, ?????

    mn ada wenakan harihaman trip ekak gihin na.

    matath oya wayasedi ammage bade operation ekakata hospital admit kara,
    e dawaswala amma gedara thiyala mama thama podi nangi ge school wada walata giye,
    job ekath pause karala
    e dawaswala mage as walath case ekak awa adi 10 k penne nathiwa giya,

    eetakalin A/L karaddi thathta asaneepa wuna, Heart Attack exam katedi,
    me thread eke wagema thaththa diagnose karanna apu training doctor kenek mage hitha hadala giya,

    ohoma thama ban prashna enwa, jiwitheta,
    mama completely success wune na jiwitheta hambechcha padam ekka,

    uba salenna epa, uba goda yaman, me dewal temporary ,

    amma gana adarae hithe thiyenwa nam anik prashna serama amathaka wenwa,. bn
    e manussayawa hiitha sahalluwen thiyahan.