ජීවිතේත් හරියට ප්‍රස්න පත්තරයක් වගේ
හැබැයි හැමෝටම එකම පස්න පත්තරේ ලියන්න එන්නෙ නෑ. කරදර කාල එනවා යනවා. හොද කාලෙ එනකම් ඇදගෙන පලයන්.
හැබැයි හැමෝටම එකම පස්න පත්තරේ ලියන්න එන්නෙ නෑ. කරදර කාල එනවා යනවා. හොද කාලෙ එනකම් ඇදගෙන පලයන්.
උන් හරියට බලනවද? ඒත් එහෙම කොහොමද බං අපි ලෙඩ උනාම දවස් ගනන් නිදි වරාගෙන අපිට සාත්තු කරපු අපිවෙනුවෙන් හිටපු අම්මාව එහෙම ගිහිං පිට තැනක දාලා එන්නෙ එතන උන් කොච්චර හොදට බලාගත්තත්?Kelinma elder care.
Eka tamai bn badima karumayak.balaganna eka wenama deyak.but emotional attachment eka henama karumayak.e sturcutre eka nethi hinda personal life ekak ne.lankawe emotion walin mirikila inne hemoma.උන් හරියට බලනවද? ඒත් එහෙම කොහොමද බං අපි ලෙඩ උනාම දවස් ගනන් නිදි වරාගෙන අපිට සාත්තු කරපු අපිවෙනුවෙන් හිටපු අම්මාව එහෙම ගිහිං පිට තැනක දාලා එන්නෙ එතන උන් කොච්චර හොදට බලාගත්තත්?
හැම අම්මෙක් තාත්තෙක්ම ලමයෙක් හැදුවා කියලා එහෙම ලමයින්ගෙන් පට්ට සැලකුම් ලබන්න සුදුසු උන් නෙවෙයි. ඔහේ ඉන්න තැනක්වත් නැතුව වදනවට ලමයි වදලා රජයේ ඉස්කෝලෙට දක්කලා බෙහෙත් ගන්න රජයෙ ඉස්පිරිතාලෙට දක්කලා උන් උන්ගෙ ලෝකවල පිස්සු කෙල කෙල ඉදලා ලමයා ඕලෙවලුත් කෙලව ගත්තම දැන් උබ ඕන උට්ටක් කරගනින් කියලා ඌව අතඇරලා දාලා තමන්ට පස්සෙ ඉන්න මල්ලිලා නංගිලගෙයි ගෙදර ණය බරයි ඔක්කොම ලමයා පිට දාන දෙමව්පියන්ට එහෙම සැලකුම් නෙවෙයි නාකි උනාම පයින් ගහලා පාරට එලවලා දැම්මත් කමක් නෑ.
හැබැයි සමහර දෙමව්පියො ඉන්නවා ලමයට පොඩිකාලෙ ඉදන් දෙන්න පුලුවන් උපරිම දේවල් දීලා ආදරය ආරක්ෂාව හැම දේම දීලා, ලමයා වැටෙන හැම තැනම ලමයව අතාරින්නෙ නැතුව ලමයා පස්සෙන් ඉදලා ලමයා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැපවීම කරපු දෙමව්පියොත්. ඒක වෙන කාටත් වඩා ලමයා දන්නවා තමන්ගෙ අම්මා තාත්තා එහෙම කරාද කියන එක. එහෙම දෙමව්පියන්ට නං කරේ තියාගෙන සැලකුවත් මදි. මට නං ජීවිතේට මට උණක් හැදුනමත් නිදාගන්නෙ නැතුව මට සාත්තු කරපු අම්මව එහෙම එල්ඩර්ස් කෙයා වල කොච්චර හොදට සැලකුවත් එහෙම තැනක දාලා ඇවිත් නින්ද යන එකක් නෑ. ගෙදරටම බලාගන්න පඩි දීලා කෙයා ගිවර් කෙනෙක් ගෙන්නගෙන ගෙදරම තියාගන්නවා අම්මව මම නං කීයක් ගියත් මොන රටේ හිටියත්.
විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?උබට උබ ගැන තියෙන ප්ලෑන් එකට වඩා වෙනස් පුතා විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක. කොහොම හරි දරාගෙන අම්මව ගොඩ දාගන්න බලපන්
විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?
Commentඑ යුතුකම් ටික කරහන් බ්‍රො
වයස 20 කියන්නෙ උබට වෙන වගකීම් නැතුව ඇතිනෙ.
අනිත් එවුන් කරන වැඩ අදාල නෑ, උබට මේව මිස් උනොත් පස්සෙ කාලෙක දුක් වෙන්න වෙන්නත් පුලුවන්.
කාටද පෙන්නන්න ඕන, මොන ට්‍රීට්මන්ට්ද කරන්න ඕන ටිකට මේකෙ ඩොක්ල උදව් කරයි
විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?