අම්මා ආයෙ අසනීප උනා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජීවිතේත් හරියට ප්‍රස්න පත්තරයක් වගේ
    හැබැයි හැමෝටම එකම පස්න පත්තරේ ලියන්න එන්නෙ නෑ. කරදර කාල එනවා යනවා. හොද කාලෙ එනකම් ඇදගෙන පලයන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,043
    113
    Kelinma elder care.
    උන් හරියට බලනවද? ඒත් එහෙම කොහොමද බං අපි ලෙඩ උනාම දවස් ගනන් නිදි වරාගෙන අපිට සාත්තු කරපු අපිවෙනුවෙන් හිටපු අම්මාව එහෙම ගිහිං පිට තැනක දාලා එන්නෙ එතන උන් කොච්චර හොදට බලාගත්තත්?

    හැම අම්මෙක් තාත්තෙක්ම ලමයෙක් හැදුවා කියලා එහෙම ලමයින්ගෙන් පට්ට සැලකුම් ලබන්න සුදුසු උන් නෙවෙයි. ඔහේ ඉන්න තැනක්වත් නැතුව වදනවට ලමයි වදලා රජයේ ඉස්කෝලෙට දක්කලා බෙහෙත් ගන්න රජයෙ ඉස්පිරිතාලෙට දක්කලා උන් උන්ගෙ ලෝකවල පිස්සු කෙල කෙල ඉදලා ලමයා ඕලෙවලුත් කෙලව ගත්තම දැන් උබ ඕන උට්ටක් කරගනින් කියලා ඌව අතඇරලා දාලා තමන්ට පස්සෙ ඉන්න මල්ලිලා නංගිලගෙයි ගෙදර ණය බරයි ඔක්කොම ලමයා පිට දාන දෙමව්පියන්ට එහෙම සැලකුම් නෙවෙයි නාකි උනාම පයින් ගහලා පාරට එලවලා දැම්මත් කමක් නෑ.

    හැබැයි සමහර දෙමව්පියො ඉන්නවා ලමයට පොඩිකාලෙ ඉදන් දෙන්න පුලුවන් උපරිම දේවල් දීලා ආදරය ආරක්ෂාව හැම දේම දීලා, ලමයා වැටෙන හැම තැනම ලමයව අතාරින්නෙ නැතුව ලමයා පස්සෙන් ඉදලා ලමයා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැපවීම කරපු දෙමව්පියොත්. ඒක වෙන කාටත් වඩා ලමයා දන්නවා තමන්ගෙ අම්මා තාත්තා එහෙම කරාද කියන එක. එහෙම දෙමව්පියන්ට නං කරේ තියාගෙන සැලකුවත් මදි. මට නං ජීවිතේට මට උණක් හැදුනමත් නිදාගන්නෙ නැතුව මට සාත්තු කරපු අම්මව එහෙම එල්ඩර්ස් කෙයා වල කොච්චර හොදට සැලකුවත් එහෙම තැනක දාලා ඇවිත් නින්ද යන එකක් නෑ. ගෙදරටම බලාගන්න පඩි දීලා කෙයා ගිවර් කෙනෙක් ගෙන්නගෙන ගෙදරම තියාගන්නවා අම්මව මම නං කීයක් ගියත් මොන රටේ හිටියත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505

    Eka tamai bn badima karumayak.balaganna eka wenama deyak.but emotional attachment eka henama karumayak.e sturcutre eka nethi hinda personal life ekak ne.lankawe emotion walin mirikila inne hemoma.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබට උබ ගැන තියෙන ප්ලෑන් එකට වඩා වෙනස් පුතා විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක. කොහොම හරි දරාගෙන අම්මව ගොඩ දාගන්න බලපන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505
    113
    උබට උබ ගැන තියෙන ප්ලෑන් එකට වඩා වෙනස් පුතා විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක. කොහොම හරි දරාගෙන අම්මව ගොඩ දාගන්න බලපන්
    විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?

    මෙතන උන් උන්ට පුලුවන් විදිහට අරූගෙ හිත හදන්න යද්දි උබ හුත්තක් කතා නොකර පාඩුවෙ ඉදහන්.
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    ජීවතේ හැටි ඔහොම තමයි...

    අපේ අම්මටත් ස්ට්‍රෝක් එකක් ඇවිත් දකුණු පැත්ත පන නෑ දැන්...
    අගහරුවදා ගෙනාවේ ඉස්පිරිතාලෙට.
    ICU එකේ හිටියේ.
    ඊයේ ward room එකට දැම්මා.
    මම ඊයේ දවසෙයි අදයි දෙකේම මම අම්ම ළඟ.

    හෙට ගෙදර ගෙනියන්න පුළුවන්.. මටත් ඔය course එක සෙට් වෙනවා දැන්...
    කල යුත්තක් සේ සුබවාදීව සලකා මූන දෙන්න...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එ යුතුකම් ටික කරහන් බ්‍රො
    වයස 20 කියන්නෙ උබට වෙන වගකීම් නැතුව ඇතිනෙ.

    අනිත් එවුන් කරන වැඩ අදාල නෑ, උබට මේව මිස් උනොත් පස්සෙ කාලෙක දුක් වෙන්න වෙන්නත් පුලුවන්.

    කාටද පෙන්නන්න ඕන, මොන ට්‍රීට්මන්ට්ද කරන්න ඕන ටිකට මේකෙ ඩොක්ල උදව් කරයි
    Comment 🧡

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හිතේ සතුටින් දේවල් කරපන්. ඒ මනුස්සයට උබ නැතුව කව්රු කරන්නද. ලැබෙන්න ඕන කාලේ දේවල් ලැබෙයි. දැන් සතුට ගැන හිතලා දේවල් ගැන කලකිරුණා වගේ නෙමෙයි ජීවිත කාලෙටම පසුතැවිලි නොවෙන්න අද දේවල් කරන්න.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔය වැඩිහිටි අය බෙහෙත් එහෙම බොනවා හොරයි ඒක නිසා පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ අතින්ම වෙලාවට බෙහෙත් ටික දෙන්න. දෙවෙනි පාරටත් අසනීප වුනා කියන්නේ පලවෙනි පාර අසනීප වුනාට පස්සේ බෙහෙත් ටික පිළිවෙලට බීලා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා නැහැ කියන එකයි. ඒක නිසා ආයෙත් සැරයක් එහෙම වෙන්න දෙන්න එපා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විශ්වයට උබ ගැන තියෙන ප්ලෑන් එක.what if it is a bad one?

    First of all you have to believe. If you think you'll get a bad one, you will. If someone shows you a rose on a thorny branch, you're the type of person to be focusing on the thorns instead of the rose.